වාහන සේල් කාරයො කියන සුරංගනා කතා.... ගන්න උනුත් ඒ කතා ටිකම රිපීට් කරනව.....
ඉතින් බන් පල්ලමේ යද්දී petrol කරනවා තමයි .29 k nam karala tiyenawa kandy idala hambanthota yanakota .. normaly town area ekka nam weda karnne 23 wage thama mage nam avarage.
35-40 weda karanna nam .. wahane start karala off kara kara giyath be
ne ban total trip eken kiwe. gihilla awama.. 800km wage duwala tibuna trip ekaඉතින් බන් පල්ලමේ යද්දී petrol කරනවා තමයි .![]()
![]()
![]()
Elane ban mun kiwwata piligaane nehe ne35 hualng gahala traffic adu parawal/high way ganakata pagala yanakota 32+ karanawa... (mama eyes 2ta dakala thiyanawa)
colombo patta traffic eke 17 wagelu karanne..
mama rpm eka 2000 wage tiyagena yanne ban2018 වැගන්ආර් FZ සහ ස්ටිංග්රේ දෙකම පදිනවා දැනට අවුරුදු 4ක විතර ඉඳන්. සිටි නම් 14යි. දුර යනවානම් 22යි.
ඔය 27 - 35 ගනන් කියන්නෙ පාරෙ වෙන වාහනයක් තියා බලු බල්ලෙක් නැති, මහ රැ යායට පේන පාරවල් වල වගේ යනකොට. ඔයා RPM 2000ට අඩුවෙන් තියාගෙන ගියොත් ඇත්තටම 25ක් විතර කරන්න පුලුවන් සාමාන්‍ය ට්‍රැෆික් තියෙන ෆ්ලැට් පාරවල් වල. නමුත් ඒක එදිනෙදා භාවිතයෙදි රියලිස්ටික් අගයක් විදිහට සලකන්න අපහසුයි. අපි සාමාන්‍යයෙන් එලවනකොට RPM බල බල ඉන්නෙ නැහැනෙ. අවශ්‍ය තැනදි අවශ්‍ය විදිහට රෙව් කරලා ගන්නවනෙ.
20ක් කරනව කියන්නෙ හොඳ තෙල් කිරිල්ලක්. මගෙ අත්දැකීම් අනුවනම් වදවෙන්න ඕනෙ අගයක් නෙමෙයි.
Mamath ekemai ban. Ape gewal highway entrance langa wife ge exit eka langa rpm aduwata thiyagena 65 withara yanawa. Kohomath wagon r wala eeta wada yana eka awadhaanammama rpm eka 2000 wage tiyagena yanne ban
godak wena wahana thiyana un wagonr petrol ochchara karanawa kiyala prasidda wenawata kamathi naha unge wahana wala market bahina nisa...Elane ban mun kiwwata piligaane nehe ne
35 hualng gahala traffic adu parawal/high way ganakata pagala yanakota 32+ karanawa... (mama eyes 2ta dakala thiyanawa)
colombo patta traffic eke 17 wagelu karanne..
Exactly!2018 වැගන්ආර් FZ සහ ස්ටිංග්රේ දෙකම පදිනවා දැනට අවුරුදු 4ක විතර ඉඳන්. සිටි නම් 14යි. දුර යනවානම් 22යි.
ඔය 27 - 35 ගනන් කියන්නෙ පාරෙ වෙන වාහනයක් තියා බලු බල්ලෙක් නැති, මහ රැ යායට පේන පාරවල් වල වගේ යනකොට. ඔයා RPM 2000ට අඩුවෙන් තියාගෙන ගියොත් ඇත්තටම 25ක් විතර කරන්න පුලුවන් සාමාන්‍ය ට්‍රැෆික් තියෙන ෆ්ලැට් පාරවල් වල. නමුත් ඒක එදිනෙදා භාවිතයෙදි රියලිස්ටික් අගයක් විදිහට සලකන්න අපහසුයි. අපි සාමාන්‍යයෙන් එලවනකොට RPM බල බල ඉන්නෙ නැහැනෙ. අවශ්‍ය තැනදි අවශ්‍ය විදිහට රෙව් කරලා ගන්නවනෙ.
20ක් කරනව කියන්නෙ හොඳ තෙල් කිරිල්ලක්. මගෙ අත්දැකීම් අනුවනම් වදවෙන්න ඕනෙ අගයක් නෙමෙයි.
Driving condition eka mona wage wunamada?මගේ අත්දැකීම්. 21 - 25ක් වගේ කරනවා.
Lol. WagonR padapu un kiyana ekath tikak ahapan ithingodak wena wahana thiyana un wagonr petrol ochchara karanawa kiyala prasidda wenawata kamathi naha unge wahana wala market bahina nisa...
vitz, swift ehema traffic eke 10 karanneth naha... wagon r tharam athule idath naha..
math wagon r thiyana yaluwekge long trip ekak giya nisai dakke.. naththan math wiswasa karanne naha..
real time da average ekada bngodak wena wahana thiyana un wagonr petrol ochchara karanawa kiyala prasidda wenawata kamathi naha unge wahana wala market bahina nisa...
vitz, swift ehema traffic eke 10 karanneth naha... wagon r tharam athule idath naha..
math wagon r thiyana yaluwekge long trip ekak giya nisai dakke.. naththan math wiswasa karanne naha..