මචන්ලා මට පොඩි උදව්වක් ඕන. Wagon R stingray 2018 එකක් තියනවා. ඒක දාල තියෙන්නේ Uber එකට. එකට Driver කෙනක් හොයනවා මේ දවස්වල. හයෙර් එකෙන් 25% දෙනවා Driver ට. සතියේ දවස් 5 විතරයි දුවන්න තියන්නේ. petrol ගහල දෙනවා. දන්නා කියන හොද කෙනක් එන්නවනම් මේ නුම්බෙර් එකට call එකක් දෙන්න.
No-0776648620
No-0776648620



