Wagon R Stingray

Puzhi

Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    Machan Wagon R Stingray Car eke monada thiyena awul??

    01. 650CC nisa AC dagena kandu yanna amaruda??
    02. Fuel Consumption Kohomada??
    03. Gear box eke awulak enawa kiyala kiyanawa eka aththada?
    04. Handling/Security eka ekhem kohomada???

    Meka hoda neththan laksha 28-30 wage ganna hoda car ekak mokadda??
     
    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    I have a one machan

    1. Awulak na yanna puluwan, eth engine eka race wenawa godak. pickup nam madi.
    2. Colombo daily traffic eke drive karanawa, 18kmpl
    3. thama nam awulak awith na mata
    4. Handling awulak na machan.
     
    • Like
    Reactions: Puzhi

    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    පවුලේ පාවිච්චියට කඳු පැති වලට නම් හරියන්නෑ කියල තමයි කියන්නේ.හාල් මිටියක් දාල හතර දෙනෙක්ට යන්න අමාරුයි කියල කියනවා.මගේ අත්දැකීමක් නෙවෙයි.හොයලා බලල ගන්න
     
    chacks

    Member
    Apr 18, 2012
    13
    1
    0
    :rofl::rofl: 4ක් දාල හල්මිටියක් දාන්න ඔකේ ඉඩ නෑ
     
    Last edited:

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    පවුලේ පාවිච්චියට කඳු පැති වලට නම් හරියන්නෑ කියල තමයි කියන්නේ.හාල් මිටියක් දාල හතර දෙනෙක්ට යන්න අමාරුයි කියල කියනවා.මගේ අත්දැකීමක් නෙවෙයි.හොයලා බලල ගන්න

    ඒ බොරු.. මගේ මස්සිනා ගාව තියෙනවා.. පස් දෙනෙක් දාලා 700km ටුවර් එකක් ගිහින් ආවා.. කිසිම අවුලක් නෑ
     
    • Like
    Reactions: Terminator75

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,330
    17,236
    113
    Auckland
    ඒ බොරු.. මගේ මස්සිනා ගාව තියෙනවා.. පස් දෙනෙක් දාලා 700km ටුවර් එකක් ගිහින් ආවා.. කිසිම අවුලක් නෑ

    :lol::lol::lol::lol:

    එහෙම දුර යන්න නම් මේ වගේ එකක් අරන් තේරුමක් නෑනෙ. කරත්තෙක උනත් යාපනේ ගිහින් එන්න බැරිද ? දුර ගමන් නිතර යනව නම් 1500 එන්ජිමක් තියන එකක් ගන්න.
    එක තැනක ඉදන් තව තැනකට කොහොම හරි යන්න ඔහොම ගානක් දීල කාර් එකක් ගන්න ඕනෙ නෑනෙ :rolleyes:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    :lol::lol::lol::lol:

    එහෙම දුර යන්න නම් මේ වගේ එකක් අරන් තේරුමක් නෑනෙ. කරත්තෙක උනත් යාපනේ ගිහින් එන්න බැරිද ? දුර ගමන් නිතර යනව නම් 1500 එන්ජිමක් තියන එකක් ගන්න.
    එක තැනක ඉදන් තව තැනකට කොහොම හරි යන්න ඔහොම ගානක් දීල කාර් එකක් ගන්න ඕනෙ නෑනෙ :rolleyes:

    මොන කරත්තද බන්.. ඒක හොදට ස්පීඩ් අදිනවා.. තෙලුත් හොදට වැඩ ක්‍රනවා
     
    • Like
    Reactions: Puzhi

    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    පවුලේ පාවිච්චියට කඳු පැති වලට නම් හරියන්නෑ කියල තමයි කියන්නේ.හාල් මිටියක් දාල හතර දෙනෙක්ට යන්න අමාරුයි කියල කියනවා.මගේ අත්දැකීමක් නෙවෙයි.හොයලා බලල ගන්න

    balamu machan, nitharama kadu pethi wala yanne ne.eth daily 50km wage yanawa flat roads wala..

    ඒ බොරු.. මගේ මස්සිනා ගාව තියෙනවා.. පස් දෙනෙක් දාලා 700km ටුවර් එකක් ගිහින් ආවා.. කිසිම අවුලක් නෑ

    Elane ban..
     
    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    :lol::lol::lol::lol:

    එහෙම දුර යන්න නම් මේ වගේ එකක් අරන් තේරුමක් නෑනෙ. කරත්තෙක උනත් යාපනේ ගිහින් එන්න බැරිද ? දුර ගමන් නිතර යනව නම් 1500 එන්ජිමක් තියන එකක් ගන්න.
    එක තැනක ඉදන් තව තැනකට කොහොම හරි යන්න ඔහොම ගානක් දීල කාර් එකක් ගන්න ඕනෙ නෑනෙ :rolleyes:

    Dura gaman nitharama yanne ne machan.
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ekama awula oka gatta kiyala ithin car ekaka lukak na ithin,...dan cab wlatath duwanawa...kisima feeling ekak enne na dakkama :(
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,804
    6,687
    113
    38
    Galle
    Machan Wagon R Stingray Car eke monada thiyena awul??

    01. 650CC nisa AC dagena kandu yanna amaruda??
    02. Fuel Consumption Kohomada??
    03. Gear box eke awulak enawa kiyala kiyanawa eka aththada?
    04. Handling/Security eka ekhem kohomada???

    Meka hoda neththan laksha 28-30 wage ganna hoda car ekak mokadda??

    danna tharamata oke turbo version ekak enawa. eka hoyala ganna. ethakota power madi case ekak wenne naa.
     
    SFG

    Active member
  • Apr 11, 2016
    196
    76
    28
    ඒ බොරු.. මගේ මස්සිනා ගාව තියෙනවා.. පස් දෙනෙක් දාලා 700km ටුවර් එකක් ගිහින් ආවා.. කිසිම අවුලක් නෑ

    මස්සිනාගේ ගෙදර උන්ට මන්දපෝෂනේ ද බන් :shocked: