Wagon R tire blast

virginboy27

Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    වැගන් ආර් වල ටයර් පුපුරන්න හේතුව මොකක්ද. දැන් ගොඩ දෙනකගෙ පුපුරල ඇක්සිඩන්ට් පවා වෙලා තියෙනව.

    TgiNfrf.jpg
     

    AsianBrothers

    Member
    Feb 2, 2019
    121
    10
    0
    මේකට කොම්පැණියේන් දාපු ටයර් කාණ්ඩයක දෝෂයක් තියෙන්න ඇති.
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,944
    8,179
    113
    Chilaw
    okata kawda bn 40 k gahanne, api 35 gahalath yanne amaruwen. 34 tamai harima gana :/ oke owner 40 lu normal gahanne. ithin pupuranne nedda kiyapanko