ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,608
    3,333
    113
    කාර් එක ඉස්සරහින් දෙපෙත්තට අතින් ඉස්සරහින් පද්දනකොට ටොක් ටොක් ගාලා පොඩි සද්දයක් එනවා දකුණු පැත්තේ ඉස්සරහ යටින් …මොකක්ද පින්වතුනි ඒ ????පුලුවන් එකෙක් ඉන්නවනම් හේතුව කියපන්කෝ

    Car: wagon R FZ

    MILEAGE 54000km
     
    • Like
    Reactions: wissnshaftler

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,608
    3,333
    113
    අවුල තිබ්බේ stabilizer link එකේ

    Replace kala…


    උදව් කල සියල්ලන්ටම ස්තුතියි …

    ටයර් දෙකත් මාරු කළා ..දන්ලොප් ජපන් දැම්ම …
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,524
    14,407
    113
    අවුල තිබ්බේ stabilizer link එකේ

    Replace kala…


    උදව් කල සියල්ලන්ටම ස්තුතියි …

    ටයර් දෙකත් මාරු කළා ..දන්ලොප් ජපන් දැම්ම …
    ටයර් සයිස් එක මොකක්ද/ කීයක් උනාද යාලුවා ටයර් එකක් ?
     
    • Like
    Reactions: wissnshaftler

    mission

    Active member
  • Apr 10, 2008
    335
    45
    28
    කාර් එක ඉස්සරහින් දෙපෙත්තට අතින් ඉස්සරහින් පද්දනකොට ටොක් ටොක් ගාලා පොඩි සද්දයක් එනවා දකුණු පැත්තේ ඉස්සරහ යටින් …මොකක්ද පින්වතුනි ඒ ????පුලුවන් එකෙක් ඉන්නවනම් හේතුව කියපන්කෝ

    Car: wagon R FZ

    MILEAGE 54000km
    for 54000 km mileage, having a stabilizer link issue is?
     

    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,657
    2,665
    113
    meeka aththa.. wagon r market eka nagala thiyennee..
    kisima karadarayak nathi thel karana wahanee.. thiyena un denne naa dan
    ටයර් ටික දෙපාරක් මාරැ කලා 12 බැට්ට්‍රි එක එක පාරක් මරැ කලා. ස්විස් ටික වෙලාවට කරනව. මේ වෙනකන් කිසිම ලෙඩක් දීල නෑ.