wagon R vs Suzuki Every

lk-maare

Well-known member
  • Nov 16, 2014
    4,242
    1,961
    113
    මහනුවර
    danna kenek me wahana 2 options wala wenasa dannawanan kiyanna.
    wagon R eke nan dannwa every eke 6kata withara yanna puluwan kiyala witharai danne. aye power shutters / power mirrors , 650cc engine ... ochcharai danne :P

    • Like
    Reactions: XibitZ

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    අලුත් වෑන් වල ටැක්ස් වැඩිකරා බන්. .
    ගන්නවනම් පරන එකක් ගනින් ගෙන්නලා තේරුමක් නෑ. .
    මට මතක විදියට 58% තිබ්බ ටැක්ස් එක 150% කලා. .
    අලුත් එකක් ඕනනම් ටැක්ස් වැඩිකරන්න කලින් ගෙනාපුවා සේල්ස් වල ඇති ගිහින් බලපන් සමහර විට හම්බවෙයි. .
     
    • Like
    Reactions: lk-maare

    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    every eke 6k yanna wenama seat gahanna wenawa...podi business ekak karanava nam kiyapu bande..wagon R danne na...mage eke 15000k withara diwwa confortable nathi eka thama avula..

    Power shutters,center lock ,adjustable head light ABS wage ova thama enne..wadiya option enne..Suzuki Every Wagon wala..
     
    • Like
    Reactions: lk-maare

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,242
    1,961
    113
    මහනුවර
    අලුත් වෑන් වල ටැක්ස් වැඩිකරා බන්. .
    ගන්නවනම් පරන එකක් ගනින් ගෙන්නලා තේරුමක් නෑ. .
    මට මතක විදියට 58% තිබ්බ ටැක්ස් එක 150% කලා. .
    අලුත් එකක් ඕනනම් ටැක්ස් වැඩිකරන්න කලින් ගෙනාපුවා සේල්ස් වල ඇති ගිහින් බලපන් සමහර විට හම්බවෙයි. .

    buddy van wala Tax wadi ne..e nisa Wagon R ekata wada poddai buddy van ganan adu....

    Kohomath Buddy eke hodata yanan puluwn 4kata witharai

    Api laga Wagon R Hybrid ekak nm tiyanawa : https://www.facebook.com/Taichisrilanka/photos/?tab=album&album_id=1194495387268144

    every eke 6k yanna wenama seat gahanna wenawa...podi business ekak karanava nam kiyapu bande..wagon R danne na...mage eke 15000k withara diwwa confortable nathi eka thama avula..

    Power shutters,center lock ,adjustable head light ABS wage ova thama enne..wadiya option enne..Suzuki Every Wagon wala..

    tax case eka danan hitiye naane. mona aduda. 2014/2015 ekak gannakota stingray ekak ganna puluwan. model year parana ewa thamai adu.eketh semi joint , full joint gaga eka wikarayai :baffled:

    sinhala wahana sale kaarayo melo reddak danne na e asse. muslim sale kaarayo mulu history ekama dannawa.:oo: sale ekata daala thiyena waahane options tikawath hariyata danne na. every eke options ahaganna amathaka wela eken meken.