WagonR සහ `හයිබ්‍රිඩ් හිඟන්නන් අපට එපා, ඉන්දියාව කියයි

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,984
    13,103
    113
    1718100137206.png



    මේ රේටඩ් වාහන ඇත්තටම තියෙනවද?
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,984
    13,103
    113
    දැන් ඉතින් සොන්නලු ගාව තියෙන නමසිය ගණන් වල ශ්‍රී නම්බර් ඉක්මන් එකේ දාවි ඔන්ලි පම්ප්ඩ් 100 ඔක්ටේන් කියල.
    යකෝ ලඟදි මම දැක්ක 19- ඇකෝඩ් එකක් දාල 95 විතරයි ගැහුවෙ කියල. ඒකෙ පෙනුමෙ හැටියට 95 නෙමෙයි හෙණ විතරයි ගහල නැත්තෙ
     

    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    සමහර සේල්කාරයො ටික්ටොක් එකේ BMW ප්රමෝට් කරනවා නෝමල් ඒවට වැඩි මේවා හොදයි ලීටරෙන් 25KM දුවනවා කියලා. හුරේදාන එකෙක්වත් දන්නෙ නෑ ඒවට ගහන ලීටරයක් නෝමල් එක වගේ දෙගුණයක් වෙනවා කියලා
     

    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    878
    1,761
    93
    This is absolute nonsense.
    If your car is rated for Octane 95, use Octane 95 (most European cars)
    If your car is rated for Octane 92, use Octane 92 (most Japanese cars and modern European hybrids incl BMW, Merc etc.)
    Octane 100 is only recommended for performance cars. There are very few of these in the country.

    Octane additives are used only to prevent pre-ignition knock.
    In Europe, all car manufacturers have shifted towards E10 (Octane 95) from E5 (Octane 98). Octane 100 is absolutely unnecessary for most cars.
     
    Last edited:

    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    යකෝ ඉතින් අල්ලපු ගෙදර එකාට hybrid එකක් තියෙන නිසා තමන්ට ගන්න සල්ලි නැති නිසා කියන කතා නේ බෝල.
    100 octane 800ක් දෙන්න තරම්. මේ කියන විදියට නම් ඉතින් IOC හොදට හම්බු කරයි වගේ ලංකාවෙන්
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland
    ස්ටා ලැට් පාකයල හිතං ඉන්නේ ඔක්ටේන් වැඩි කියන්නේ බලය ජවය ශක්තිය වැඩි කියල
    ලොරි ඩිපෙන්ඩර් සිංහලු වගේ

    ස්ටාලට් කියල විශේෂ හුට්ටක් නෑ ඕකට එන්නෙත් ඒ කාලේ අනිත් ටොයෝටා වල ආව පාර්ට්ස් ටිකෙන්ම හදපු යකඩ ගොඩක්. රතය පොඩි නිසා බර අඩු නිසා සාපේක්ෂව එන්ජිම ලොකු නිසා කම්රි සිංහලු හිතං ඉන්නේ මේවා ස්පෝර්ට්ස් රථ කියල
     

    White Wolf

    Well-known member
  • Oct 6, 2023
    748
    1,028
    93
    Octane 100 @2osama ගෙ අම්මගෙ හුත්තට ගහන්න ඕන performance වැඩි වෙන්න නාකි මයින එක්ක හුකද්දි