Ganan wedi nisa karanne ne bn
Umba gawa monada tiyena wahana me dawas wala
Ganan wedi nisa karanne ne bn
I meant 2018/19 ones with under 50000km milage
ඔයා අරන් කොච්චර කල්ද?මං 2017 FZ එකක් ගත්තා 38 කට. පාඩුයි තමයි. ඒත් වෙලාවෙ හැටියට කරන්න දෙයක් නෑ. ඒත් පුළුවන් නං FZ එකකට යන්න FX නැතුව..
Can you explain how this will happen
දැන් සති 3ක් විතර. ඉස්සර 28යි 30යි කියපුවා...ඔයා අරන් කොච්චර කල්ද?
38ට ගොඩක් ලාබයිනෙ මචං. රියසෙවනෙ බැලුව පනස් ගණංනෙ තියෙන්නෙ..දැන් සති 3ක් විතර. ඉස්සර 28යි 30යි කියපුවා...
ඔව් මචන්. මේ කාලේ හැටියට නම් ලාබයි තමයි. මන් බලපුවා ඔක්කොම වගේ 45න් උඩ. මන් කියන්නේ බන් වාහනේ නියම වටිනාකම බැලුවම පාඩුයි කියලා. එහෙම නෙමෙයිද??38ට ගොඩක් ලාබයිනෙ මචං. රියසෙවනෙ බැලුව පනස් ගණංනෙ තියෙන්නෙ..
එහෙමනං පාඩුයි තමයි. හැබැයි අද කාලෙ හැටියට එහෙම බලන්න බෑනෙ. අනික පේන විදිහට තවත් ගණං යන ලකුණු තියෙන්නෙ...ඔව් මචන්. මේ කාලේ හැටියට නම් ලාබයි තමයි. මන් බලපුවා ඔක්කොම වගේ 45න් උඩ. මන් කියන්නේ බන් වාහනේ නියම වටිනාකම බැලුවම පාඩුයි කියලා. එහෙම නෙමෙයිද??
ඔව් බන් අපේ අම්මා දන්න ඩොකෙක් ගෙන් ගත්තේ. ඌට හැරියර් එකක් ගන්න ඕනේ කියලා 38යි ගන්නවද ඇහුවා මාත් අම්මට හා කියන්න කිව්වා ගියා ගෙනාවා...එහෙමනං පාඩුයි තමයි. හැබැයි අද කාලෙ හැටියට එහෙම බලන්න බෑනෙ. අනික පේන විදිහට තවත් ගණං යන ලකුණු තියෙන්නෙ...
දන්න කෙනෙක්ගෙන් ගත්තද? නැත්තං ඉන්ටර්නෙට් ඇඩ් වලින් සෙට්වුණාද??
සුපිරිනෙ....ඔව් බන් අපේ අම්මා දන්න ඩොකෙක් ගෙන් ගත්තේ. ඌට හැරියර් එකක් ගන්න ඕනේ කියලා 38යි ගන්නවද ඇහුවා මාත් අම්මට හා කියන්න කිව්වා ගියා ගෙනාවා...
FX nogena FZ ganna kiyana hethuwa kiyahan balannaඔයා අරන් කොච්චර කල්ද?
ඒ ගැන හරියටම දන්නෙ නෑ මචං...FX nogena FZ ganna kiyana hethuwa kiyahan balanna
FX kiyanne basicma model eka. FZ eke etawada options thiyenawa anila fx eka tikak gon patai. FZ penumai. Man gawa tyenne stingray ekakFX nogena FZ ganna kiyana hethuwa kiyahan balanna
forget about the looks..FX kiyanne basicma model eka. FZ eke etawada options thiyenawa anila fx eka tikak gon patai. FZ penumai. Man gawa tyenne stingray ekak![]()
Dan ma ganin ..dan . 6.5M yanava okaWagonR FX ekak tiyenawa
YOM 2017 YOR 2018 65000km duwala tiyenne
31.75 kiyanawa
Me ganata paduda?
Safetty options tama wenasa. Non safety ekak enawa fx eke man hithanne. Engine capacity eka ekaiforget about the looks..
FX vs FZ monawada options?
same engine.. lights spoiler, skirting witharai wenasa... performance kisima wenasak na. Stingray nam turbo ena nisa kiyanna puluwan (not every Stingray)