Wahana gana dannawada

852369

Member
Jan 15, 2009
655
35
0
hiroshima

මචන් මට වාහන් ගැන ටිකක් දැනගන්න ඕනා.

TATA බ්‍රෑන්ඩ් එක ගැන මොකක්ද ඔයලගේ අදහස මට කියනවද? ඒවා හොදද?

Kia කියලා කාර් එකක් තියෙනවා නේද? ඒක හොදයිද?
 

Trouble_Maker

Member
Mar 3, 2015
817
515
0
Colombo
ටාටා එකේ සමහර වාහන වලට නං හොද මාකට් එකක් තියෙනවා ලංකාවේ. ටාටා 1210 ලොරි බලන්න. හැබැයි ටාටා එකේ කාර් වගේ වාහන වලට නං එච්චර පිළිගැනීමක් නෑ.