මචන්ලා මේ ගැන හොඳට දන්න කෙනෙක් පොඩ්ඩක් පැහැදිලි කරන්නකො.
දැන් වාහනයක registered owner මම කියමුකො. දැන් ගන්න එක්කෙනෙකුත් ආව කියමුකො. උට ඕනෙ lease කරල ගන්න. දැන් එතකොට වාහනේ අයිතිය යන්නෙ කොයි විදිහටද?
මම > leasing company එක > ගත්ත එකා ද?
එතකොට මේ පරම අයිතිකරු කියන එකේ තේරුම මොකක්ද?
මම > පරම අයිතිකරු (company) + ගත්ත එකා > ගත්ත එකාද?
මගෙන් කෙලින්ම සල්ලි දීල ගන්නවනම් මම > ඌ විදිහටනෙ අයිතිය යන්නෙ.
lease කරද්දි වාහනේ history එකට තව අයිතිකාරයො කීයක් ද වැඩි වෙන්නෙ? 1 යිද 2 යිද?

joke of the day 