Wahanayak Gannai Hadanne

HinoPower

Member
Jul 10, 2015
56
3
0
121 එකක් ගන්න පුළුවන්. හැබැයි ඔව්වා දැන් හද්ද පරණයි. පුළුවන් නං ගන්න බලන්න 141 එකක්.
 
madhawas1

Active member
  • Jul 5, 2015
    542
    249
    43
    121 එකක් ගන්න පුළුවන්. හැබැයි ඔව්වා දැන් හද්ද පරණයි. පුළුවන් නං ගන්න බලන්න 141 එකක්.

    141 eke petrol weda karanneth ne kiyanawa neda?
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    121 එක shape. එන්නේ timing chain. ලොකු ලොකු ලෙඩ නෑ. එත් බලල ගනින්.
    ගත්තොත් හොදට සලකපන්.
     
    madhawas1

    Active member
  • Jul 5, 2015
    542
    249
    43
    121 එක shape. එන්නේ timing chain. ලොකු ලොකු ලෙඩ නෑ. එත් බලල ගනින්.
    ගත්තොත් හොදට සලකපන්.

    wediya leda nathi ekak thamai math balanne, thaththa gawa AE 111 ekak thiyenne kisi karadarayak nathi wahane.:yes:
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    wediya leda nathi ekak thamai math balanne, thaththa gawa AE 111 ekak thiyenne kisi karadarayak nathi wahane.:yes:

    1500CC එකක් ගනින් මොක ගත්තත්. 1300 නම් ගන්න එපා. තෙලුත් සාමන්යෙන් වැඩ. වාහනේ ප්‍රමානෙ අනුව engine එන්න ඕන බන්. නැත්නම් තෙල් වැඩ කරනවා අඩුයි. 111 එන්නේ 1300CC අදිනවා එහෙම අඩු ඇති AC දල 4ක් විතර දැම්මම.