Wahane Potha

The Chairman

Well-known member
  • Jan 24, 2012
    2,362
    3,753
    113
    70
    :confused:
    :confused:
    :confused:


    Duplicate pothak thiyena wahanayak ganna eka awul da ban? monawada thiyena awasi? ehema ekak gannawa nam monada hoyala balanna ona dewal?


    udawwak denna please:sorry:
     
    • Like
    Reactions: actinide

    Kn Shaggy

    Well-known member
  • May 9, 2014
    1,662
    265
    83
    London
    Market price 1 adui bro. Loku wahanayak nam laksha ganan walin adu wenawa price 1. Potha duplicate wenne original potha nathi wunoth ne. Eka eka hora case walata duplicate hadagena tyanawada kawda danne. Hoyala balanna hodata
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    awulak na. wikunaganna amarui, leasing ganna giyama amarui, Valuation adui. one day transfer ganna giyaama aithikaarayath awith commissioner gaawata gihilla thamayi karaganna oani. nattam danna wenne normal transfer (2 months)

    maket value eken 75% kata wage ganna balanna.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,409
    25,621
    113
    ජෙනුයින් කේස් එකක් නම් පොත හදන්න ඇත්තේ ඒක නැතිවෙලා නම් , පොලිස් ඇන්ට්‍රියක් දානවනේ.ඒකේ කොපියකුත් ඉල්ලලා තියාගනින්. බට් කරපුවා ගොඩක් ඩුපා පොත් තියෙන්නේ.ඔර්ජිනල් ෆූටේජ් මකන්නයි කරන්නේ.
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    mata dawasak RMV eke lanaga hitiya kakkek kiwwa Duplicate eka Original karala dennam 30000 koheda dunnama kiyala,ane manda owa ithin
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,394
    19,529
    113
    Colombo
    ඇත්තටම පොත නැතිඋනු කේස් එකක් නම් අවුලක් නැහැ
    ඒත් මේ බුවාලන්තෙ ඩුප්ලිකේට් පොත් කියන්නෙ මොකක්ම හරි මරාලයක් තමයි

    ඒක නිසා මම නම් කියන්නෙ අත නොගහ ඉන්න එක හොදයි