Wahinawa! 🌧

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    රෑට ගහන්නේ. 10 පටන් ගන්නේ..
    උදේ ඉදලා පටං ගන්න එපැයි.දවසෙම කික් එකේ ඉන්න ඕනි. අපේ පැත්තේ එකෙක් ඉන්නවා පාන්දර හතරට පටන් ගන්නේ.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,471
    1
    101,402
    113
    34
    Kalutara
    ඊයේ වැස්ස වැස්සක් පැය භාගයක් විතර. ගේට්ටුව ගාව කොන්ක්‍රීට් කළා බාසෙක් ගෙන්නලා. වෙලාවට හේදුනේ නෑ.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    උදේ ඉදලා පටං ගන්න එපැයි.දවසෙම කික් එකේ ඉන්න ඕනි. අපේ පැත්තේ එකෙක් ඉන්නවා පාන්දර හතරට පටන් ගන්නේ.
    බෑනේ බන්. මෙහෙ ඉරිදා කියන්නේ සතියේ පලවෙනි දවස. වැඩට යනවා දවල්
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    බෑනේ බන්. මෙහෙ ඉරිදා කියන්නේ සතියේ පලවෙනි දවස. වැඩට යනවා දවල්
    වැඩට යන නිසා තමයි පැකට්ටෙකක් ගහලා යන්නේ. නැත්තං අහවල් එකකටද බොන්නේ ?
     
    • Like
    Reactions: sahan50