Wakeup early

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,787
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Gm miturane

    Wenadata 6.30 - 7 am wenakanwat nagitinna hitenne na mama nida ganne 10 pm

    Dan 4-5 am wage aharenawa

    Mokada a

    Stress case da

    Age 33

    Wada kipayak patan gatta drag wewi yanne eka nisada manda patta badaginnakut tiyenawa 5 ta witara hodata dinner gattat

    Wenadata udeta nagitinna patta kammaliy

    Mata mokada wenne miturane me 😢
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    සාමාන්‍යෙන් පැය අටක් නිදා ගත්ත නම් ඇති. ඒක තමා වෙන්න ඕන.. 10 ඉදන් 6 වෙනකන් නිද ගත්ත නම් හොදටෝම ඇති සෞඛ්‍යට
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,896
    66,395
    113
    Dan itin marenakan ohoma thama.beri wetcha faces.serious faces.teen age is gone.Look at faces of 30 plus people.
     
    • Love
    Reactions: hichchiputha

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,787
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    සිතල නිසා චූ බරට නගිටෙන්න ඇති miture .
    GM :lol:
    Chu bara wenawa dala awe wenadata ehema na
    Dala awamat ninda yanawa
    අඩෝ මම නැගිට්ටේ 3.30ට ට. නිදාගන්න කම්මැලි බන්. :baffled:
    GM, Ow stress case mithure....
    Matat hitenawa oluwe pman wada karaddi yati hita nala panala kiyanawa ati nagitapan kiyala
    Mid life crisis
    Crisis wena eka nawattanna tamay wada tikak patan gatte natnam itin sorry ban
    සාමාන්‍යෙන් පැය අටක් නිදා ගත්ත නම් ඇති. ඒක තමා වෙන්න ඕන.. 10 ඉදන් 6 වෙනකන් නිද ගත්ත නම් හොදටෝම ඇති සෞඛ්‍යට
    Matat paya8 nida ganna eka tamay target eka
    Dan 7-6 set wenne 😢
     
    Bachi Nirosh

    Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    ඕක අසාමාන්‍ය දෙයක් නෙවේ. හරිම සාමාන්‍යයි. ඔයාගේ ඔලුවෙ මොකක්හරි ප්‍රොසෙස් එකක් රන් වෙද්දි තමා අඩු නින්දක් එන්නේ. ඒක නවතිනකං මොලයට නිකං ඉන්න බෑ. ඒත් ශරීරයට නින්ද ඕන. ඒ නින්ද ඕන ප්‍රමාණයට ශරීරයට දීලා ආපහු නින්දෙන් ඇහැරවනවා. මේ ප්‍රොසෙස් එක ඕනම ආකාරයේ එකක් වෙන්න පුළුවන්.

    Ps - අත්දැකීම් ඇසුරිනි.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,787
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Dan itin marenakan ohoma thama.beri wetcha faces.serious faces.teen age is gone.Look at faces of 30 plus people.
    Baya karanna epa emiya miture 😢
    Udeta podi exercise parakut danawa lawata
    Balamu
    9 ta wage නිදාගෙන 4 ට නැගිට්ට ම හොඳයි. Masturbating වලට හොඳයි කියන්නේ 4 am ට
    Thnks miture dan ekawat karala balanawa ❤️
     
    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    උඹ 4ට නැගිටිනවද බන්.. මම 6 ට එලාම් එක තියන් ඉන්නේ.. දැන් මාස 3ක වගේ ඉඳන් 6ට ඇහෑරෙන්නෙම නෑ බන්.. 6 එලාම් එක ඔෆ්ෆ් කරලා වට් ද ෆක් කියලා තව පැයක් නිදා ගන්නවා බන්.. අයියෝ එපා වෙනවා.. ෆෑන් එකත් දාලා උදේට මාට හීතලයි.. ඒක ඕෆ් කරන්න ඇඳෙන් බහින්න කම්මැලී කියපන්කෝ..

    නිදා ගනේ නම් හැමදාම 12 වෙනවා.. කලින් නින්ද ට ගියාට නින්ද යන්නේ නෑ මලාට... 12 පයිනවම තමා...
     
    • Love
    Reactions: hichchiputha

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    පන්සිල් ගන්න නිදාගන්න කලින් ඇදට ගිහින්.. ඉතිපිසෝ ගාථාව කියන්න ඇදේ වාඩිවෙලා ඉදන්.ඉන් පස්සේ එහෙමම නිදාගන්න...
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,787
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඕක අසාමාන්‍ය දෙයක් නෙවේ. හරිම සාමාන්‍යයි. ඔයාගේ ඔලුවෙ මොකක්හරි ප්‍රොසෙස් එකක් රන් වෙද්දි තමා අඩු නින්දක් එන්නේ. ඒක නවතිනකං මොලයට නිකං ඉන්න බෑ. ඒත් ශරීරයට නින්ද ඕන. ඒ නින්ද ඕන ප්‍රමාණයට ශරීරයට දීලා ආපහු නින්දෙන් ඇහැරවනවා. මේ ප්‍රොසෙස් එක ඕනම ආකාරයේ එකක් වෙන්න පුළුවන්.

    Ps - අත්දැකීම් ඇසුරිනි.

    Thnks bro
    Matat ehema hitenawa kalin ehema na
    Man ara investment wada tika pqtqn gattama une ekak newey 3 k patalawa gattane ekay aula
    උඹ 4ට නැගිටිනවද බන්.. මම 6 ට එලාම් එක තියන් ඉන්නේ.. දැන් මාස 3ක වගේ ඉඳන් 6ට ඇහෑරෙන්නෙම නෑ බන්.. 6 එලාම් එක ඔෆ්ෆ් කරලා වට් ද ෆක් කියලා තව පැයක් නිදා ගන්නවා බන්.. අයියෝ එපා වෙනවා.. ෆෑන් එකත් දාලා උදේට මාට හීතලයි.. ඒක ඕෆ් කරන්න ඇඳෙන් බහින්න කම්මැලී කියපන්කෝ..

    නිදා ගනේ නම් හැමදාම 12 වෙනවා.. කලින් නින්ද ට ගියාට නින්ද යන්නේ නෑ මලාට... 12 පයිනවම තමා...
    Mata nam ba ban bonna giyat nidi mata enawa
    Mata hidata nida ganna ona ban
    Me case eka lagadinawe
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    හැමදාම පාන්දර 4ට නැඟිටින්න පුලුවන් නම් මාර හොඳයි බං. ඒ වෙලාවට වාතයේ ඔක්සිජන් ලෙවල් එකත් වැඩියි