ඔන්න අලුත් කවියක් (කවියක් වගේ එකක්) බලන්න හොදද කියලා! මගේම අත්දැකීමක් හමෝටම තෙරෙන් නැති වෙයි මේ වගේ දෙයක් වෙච්ච කෙනක්ට මේක තේරෙයි පොඩි Comments පාරක් දාන්න ඊලග එක ලියන්න ගැම්මක් එන්න එහෙනම් ජය වේවා සුබ
To Be Cont.........
P.S ඔහු කියන්න කොල්ලගෙ අහවල් එක ඇය කියලා කියන්නෙ කෙල්ලගේ අහවල් එක
බොහෝ දෙනක්ට නොතේරුන නිසා පසුව වෙනස් කරන ලදී
මුලින්ම කෙට් පනිවිඩ(SMS) ප්‍රේමයකි
එහි සිටියේ අප දෙදනා පමනි
පසුව Tuition Class ප්‍රේමයකි
එහි සිටියේද අප දෙදනා පමනි
ඉන් පසුව සිනමා ශාල ප්‍රේමයකි
එහිදී ඔහු අප අතරට එක් විය
ඉන් පසු තනායම් ප්‍රේමයකි
එහිදී ඔහුට ඇය අයිති විය
ඉන් පසු වලි ප්‍රේමයකි
එහෙත් ඔවුන් දෙදනා නීසා අපි අපී ආදරය කලෙය
ඔහුට ඇය එපා වූ කල මටද ඔබව එපා විය
ඇයට ඔහුව එපා වූ කල ඔබට මාව එපා වුනි
ප්‍රේමය නිමා වුනි ඔබ වෙනතක මා වෙනතක
දැන් ඔහු ඇයව ඉල්ලයි ඇය ඔහුව ඉල්ලයි
................................එහි සිටියේ අප දෙදනා පමනි
පසුව Tuition Class ප්‍රේමයකි
එහි සිටියේද අප දෙදනා පමනි
ඉන් පසුව සිනමා ශාල ප්‍රේමයකි
එහිදී ඔහු අප අතරට එක් විය
ඉන් පසු තනායම් ප්‍රේමයකි
එහිදී ඔහුට ඇය අයිති විය
ඉන් පසු වලි ප්‍රේමයකි
එහෙත් ඔවුන් දෙදනා නීසා අපි අපී ආදරය කලෙය
ඔහුට ඇය එපා වූ කල මටද ඔබව එපා විය
ඇයට ඔහුව එපා වූ කල ඔබට මාව එපා වුනි
ප්‍රේමය නිමා වුනි ඔබ වෙනතක මා වෙනතක
දැන් ඔහු ඇයව ඉල්ලයි ඇය ඔහුව ඉල්ලයි
To Be Cont.........
P.S ඔහු කියන්න කොල්ලගෙ අහවල් එක ඇය කියලා කියන්නෙ කෙල්ලගේ අහවල් එක
බොහෝ දෙනක්ට නොතේරුන නිසා පසුව වෙනස් කරන ලදී
Last edited: