Wala balala gedarata, kellata, wifeta, office ekata mattu wechcha un innawada?

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    එක පාරක් තාත්තට මට්ටු උනා. අම්මයි තාත්තයි එලියට ගිය වෙලාවක බලල එද්දී PC එක off කරලා තිබ්බේ. ඒ උනාට Firefox එකේ tabs දෙක තුනක් open වෙලා තිබිල එක එහෙම්මම open උනා තාත්ත PC එක on කරද්දී.:lol::lol: කෙල්ලට මට්ටු වෙලා නැහැ කෙල්ලටත් දීල බලන්නේ! :baffled::baffled:
    කෙල්ලට මට්ටු වෙලා නැහැ කෙල්ලටත් දීල බලන්නේ!
    godak unta thiyena hoda gunayak
    ekane lankawe minissu hari wenas:P:love:
     

    FreeZingHeart

    Member
    Jan 6, 2016
    702
    165
    0
    මචං මම නම් මට්ටු වෙලා නැ මට නම් මාට්ටු උනා.මන් a/l class කරන කාලේ ගම්පහ නතර වෙලා හිටියේ මගේ මසිනාගේ බොඩිමේ.පොර බැදලා හිටියේ එත් බොඩිමේ හිටිය අක්කා එක්ක set වෙලා හිටියේ.උ හැමදාම රැට එකිගේ කාමරේ.දවසක් මන් පුස්සාගේ class එක ඉවර වෙලා එනකොට අපේ කාමරේ දොර ඇරලා.වෙනදට එ වෙලාවට මසියා වැඩට ගිහින්.කොහොම හරි මන් කාමරේට යනකොට මුන් දෙන්නා වැලක් බලනවා.අක්ක මසියගේ ඔඩොක්කුවේ.මටත් ලැජ්ජයි වගේ.මන් එලියට අවා.අර අක්කා දුවලා කාමරේට ගියා..අපෝ එහේදි නම් පට්ට sine ටිකක් උනා..
    මස්සිනා? ඌ උඹට මස්සිනා උනේ කොහොමද? :shocked:
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    පිස්සුද බං..
    මාට්ටු වෙන්න කවුද ඕවා බලන්නෙ..
    :lol:

    වතාවක් UserCP එකේ කවුද කැරියෙක් වැල පිංතූරයක් දාලා රෙප් දීලා තිබ්බා..
    ඒක නම් කෙල්ලට මාට්ටු උනා..
    :rofl:

    දැං ගිහින් අහස දිහා බලන්ඩ..
    :)

    :shocked: