දවසක් office ලොක්ක කලින් off උනා ඒ හින්ද මට ටිකක් රැ වෙනකන් ඉන්න උනා. දැන් මන් විතරයි office කේ. ඒ දවස් වල ලොක්කගෙ pc එකෙ විතරයි internet තිබ්බෙ මං වැලක් download කරල බැලුව. ඒක බලල ඉවරවෙලා මාත් off වෙලා ගියා. නිදාගන්න ඇදට පනින කොට මතක් උනේ වැලේ delete කරේ නෑ කියල. ඒක save කරෙත් desktop එකේ. මාව cool වෙලා ගියා. නින්ද ගියෙත් නෑ. පහුවදා උදේම පාන්දරම ගිහිල්ල delete කරා. මාට්ටු උනී නෑ. එදා තමයි පලවෙනි වතාවට උදේම office ගියෙ.
)


VCD player එක සාලෙලු තිබ්බේ. ඔන්න ඉතිං මුං දැං ඔක්කෝම අටෝගෙන, කටවල් ඇරගෙන බලං ඉන්නවලු. හප්පා, කට්ටියම කූඩාරම් ගහගෙන කෙළ පෙරනවලු ඉතිං.
)



