හරිම ෂෝක්ඕකේ comment වල මූ bump එකක් දාල .

ඕක මටත් වෙනව බං..ඕකේ comment වල මූ bump එකක් දාල .
කිරියට හුරු වුන යක්කු බොල..ඕකේ comment වල මූ bump එකක් දාල .
Fb එකේත් සමහරු bump ගහනවා. එතකොට සමහරු අහනවා මේ bump කියන්නේ මොකක්ද කිය්ලා. සමහරු ඒකට තේරුනේ නෑ බන් කිය්ලත් ක්මෙන්ට් කරනවඕක මටත් වෙනව බං..
බ්ලොග් කියවල කමෙන්ට් දානකොට බම්ප් වැටෙන්න යනව.