Walatara Scurvy having Corona??

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    16,861
    25,034
    113
    Fantasy
    ඕක මටත් වෙනව බං..
    බ්ලොග් කියවල කමෙන්ට් දානකොට බම්ප් වැටෙන්න යනව.
    Fb එකේත් සමහරු bump ගහනවා. එතකොට සමහරු අහනවා මේ bump කියන්නේ මොකක්ද කිය්ලා. සමහරු ඒකට තේරුනේ නෑ බන් කිය්ලත් ක්මෙන්ට් කරනව 🤣