Waliyak Yako Waliyak

janish05656

Well-known member
  • සින්දුවකට හැමිනෙන්න අපේ උට්ටලාට වෙලාව තියනවා..ඔය අරක හොදයි මේක හොදයි ගන්නේ නැතුව, අන්තිමට වලිදාගන තියෙන්නේ එහේ ගියා මෙහේ ගියා, ගූ ගියා වගේ කේස් එකකට කියලා තේරෙන්න කලින්...ජීවිතේට වටින දෙයක් කියවල බලලා හිතපන්..ඔච්චරයි..
     

    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    මල් සිංදුත් චා තමයි. ඊට වඩා මේව චා. ජරා ගොඩවල්. කෝකටත් තෛලෙ පරණ සිංදු තමයි.
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    popcorn-blank.gif
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,778
    9,473
    113
    ammoh ban oya fill t karaya issara london wala kunu adda kathawak kiyanawa man dakka .atthada manda. eka kiyapu ekata mu bayai. uge comment walata reply dalawath thibbe na anith unta nan amathala thibba :lol:

    kunu adda eke waradda mokakda ban?u kudu wikunuwe nahane..
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඔය දෙගොල්ලොම සමාජෙට පනිවිඩ දෙනව කිව්වට අපිට නම් ගානක් වත් නෑනෙ බං.. මුංගෙ පනිවිඩේ හම්බවෙච්ච එකෙක් මටත් කියපන් :lol:
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    Lankawe yudde thiyena kale me ponzi hero wa yawanna thibbe jafna paththata samaje hadanna kiyala :lol:

    ප්‍රභාකරන්ට රැපෙන් පනිවිඩියක් වත් යවාගන්න තිබ්බ..අම්මප :lol: