Walk with WAYO..

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,817
    6,688
    113
    38
    Galle
    අපෝ එපා බන්. ගිය පාර මුන්ගේ එකක් බලන්න ගියා. මුන්ගේ ලොක්ක (අර සංගීත් කියන එකා) නිකන් ගෝත්‍රිකයෙක් වගේ කෑ ගහ ගහ ගෝත්‍රික නැටුමක් නටන්න ගත්ත. චාටර්. ඔටුවෙක් දඟලනවා වගේ.

    අමරසිරි පිරිස් කියපු සින්දු 2-3 විතරයි මුළු ෂෝ එකේම වැඩකට තිබ්බේ
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    අපෝ එපා බන්. ගිය පාර මුන්ගේ එකක් බලන්න ගියා. මුන්ගේ ලොක්ක (අර සංගීත් කියන එකා) නිකන් ගෝත්‍රිකයෙක් වගේ කෑ ගහ ගහ ගෝත්‍රික නැටුමක් නටන්න ගත්ත. චාටර්. ඔටුවෙක් දඟලනවා වගේ.

    අමරසිරි පිරිස් කියපු සින්දු 2-3 විතරයි මුළු ෂෝ එකේම වැඩකට තිබ්බේ

    CSR එකකට කරන්නෙ බන්. දුප්පත් ඉස්කෝලෙකට බිල්ඩින් එකක් හදන්න :sorry::sorry: