Walking Dead # මොන හු* ද මේ

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
අනේ මන්ද බං දැන් කතාව මහ විකාරයක් වීගෙන යන්නෙ :sorry: :sorry:
කැරොල්ව කෑව තියාගෙන දැන් ඒකි ගෑණි වගේ :( :(
කොන්දක් තියෙන එකෙක්ට හිටියෙ ඒකි විතරයි තනියම ගිහිං ටර්මිනස් එකට ගහපු එකී දැන් ගහල ගියත් පව්නෙ මිනිස් ජීවිතලු :growl: :growl:
මොන විකාරයක්ද යකෝ ඔයිට වඩා හොඳයි ඕක නවත්තල සුවප්න පෙන්නුවනං :angry: :angry:
 

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ඒ මදිවට අර ලෙස්බියන් දොස්තර නෝනගෙ මොලේ හරහ ඊතලේ ගියාම තවත් කියෝනව එහෙම වෙනවද බං පට්ට අතාත්විකයිනෙ :no: :no: