Walking Dead :(

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
උබ මොන ලෝකෙද ඉන්නේ?
මේ අපේ ලෝකේ තියෙන ප්‍රශ්න. දැන් රුපියලේ අගය අඩුවෙලා තියෙනේ. hybrid එහෙමත් වැඩිලු. පඩිය මදි.

මේ ලෝකෙ බං ඉන්නෙ හයිබ්‍රිඩ් පදින්නත් සිවිලයිසේශන් එකක් ඉතුරු වෙලා තියෙන්න එපායැ සොම්බි වෛරස් එකක් ආවොත් රුපියලක් අඩුවෙන්නවත් ඉතුරු වෙයිද බං :sorry: :sorry:

නෙහි.............................................:eek: ග්ලෙන් මලා.? රිකා මැරෙන එකක් නැහැ. රික් මළොත් කතාව ඉවරයිනේ බොල.:frown:
මම හිතන්නේ ඕක සීසන් 12ක් ද කොහෙද යනවනේ.

එතකොට රික්ගෙ අතට මොකෑ දන්නෑ වුනේ :dull: :dull:
ඌ කොහොම හරි RV එකක් ඇතුලෙ ඉන්දැද්දි වෝකර්ස්ල සිය ගානක් වට කරනව බේරෙයිද දන්නෑ අත තමා ශුවර් නැත්තෙ :no: :no:
 

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,196
    4,366
    113
    ඇයි එන්නද
    ගස් නඟින්න බැරිනම් ඉනිමං ටිකක් හදල වැටෙන්නැති වෙන්න ගස් වලට ගැටගහලතියෙනවනෙ හදිසි අවස්ථාවකදි බේරෙන්න මුන් එහෙමවත් කරන්නෑනෙ :dull: :dull:
    කෝ බං උඹ අර කෝට්ටකිං ගහන එකා රික් ව දාල යනව කිව්ව 4 එපිසොඩ් එකේ ප්‍රොමෝ එකේ එහෙම එකක් පෙන්නන්නෑනෙ :no: :no:
    ස්ට්‍රේන් නෑ :no: :no:

    අප්පට සිරි මම දැන් promo එක දැක්කේ මම හිතන්නේ මුට stick fight කියලා දුන්න එකා මිනිසුන්ව මරන්න එපා කියලා ඇති එකයි මු බෙරන්නේ හැමෝම, පොරත් නියම bad-ass කෙනක් තමා

    strain බලන්පන් උබ addict වුනා වගේ වෙනවා. මට ඉස්සර sunday නින්ද යන්නේ නැ episode එක එන කම්
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,363
    16,156
    113
    එතකොට රික්ගෙ අතට මොකෑ දන්නෑ වුනේ :dull: :dull:
    ඌ කොහොම හරි RV එකක් ඇතුලෙ ඉන්දැද්දි වෝකර්ස්ල සිය ගානක් වට කරනව බේරෙයිද දන්නෑ අත තමා ශුවර් නැත්තෙ :no: :no:

    :sorry: අද රෑට බලන්න ඕනා.
    මචන් ටියිටල් එකේ දාපන් ස්පොයිලර් ඇලට් කියලා නැත්තන් සමහර එවුන් කැමති නැහැ කලින් සින් දැන ගන්න...:)
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Untitled.png


    Untitled.png


    Untitled.png
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    පා..කයා.. තේරුමක් ඇති දෙයක් බලපං.. අපරාදෙ වෙලාව.. කිසිම තේරුමක් නැති ගොබ්බ කතා ඔව්වා..
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ado mu marenawada ban?

    හරියටම දන්නෑ සමහර උන් කියනව නෑ කියල :no: :no:
    මූ වැටෙන්නෙ මුගෙ ඉස්සරහ ඉන්න එකා ඔළුවට වෙඩි තියාගන්නව ඌව අල්ලගන්න ගිහිං මුගෙ ඇඟ උඩට ඌ වැටෙනව :dull: :dull:
    වෝකර්ස්ල කන්නෙ මුගෙ ඇඟ උඩට වැටුන එකාවද මූවද දන්නෑ හරියටම :no: :no:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පා..කයා.. තේරුමක් ඇති දෙයක් බලපං.. අපරාදෙ වෙලාව.. කිසිම තේරුමක් නැති ගොබ්බ කතා ඔව්වා..

    සුවප්න වගේ නෑ නේ :sorry: :sorry:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    සුවප්න වගේ නෑ නේ :sorry: :sorry:
    සුවප්න කිව්වෙ මොකක්ද..? මං බලල නෑ..
    ඒ වගේද වේසියෙ Band of Brothers, Pacific, Prisson Brake, Last Ship, 100 වගේ ටීවී සීරියස්..:cool: මේවා බං තනිකර විකාරනේ..

    ගේම් ඔෆ් ත්‍රෝන්ස් නම් ඔන්න පට්ටයි කියතැහැකි.. මේවා නම් ගොබ්බ..:(