උබ මොන ලෝකෙද ඉන්නේ?
මේ අපේ ලෝකේ තියෙන ප්‍රශ්න. දැන් රුපියලේ අගය අඩුවෙලා තියෙනේ. hybrid එහෙමත් වැඩිලු. පඩිය මදි.

නෙහි.............................................ග්ලෙන් මලා.? රිකා මැරෙන එකක් නැහැ. රික් මළොත් කතාව ඉවරයිනේ බොල.
![]()
මම හිතන්නේ ඕක සීසන් 12ක් ද කොහෙද යනවනේ.


ගස් නඟින්න බැරිනම් ඉනිමං ටිකක් හදල වැටෙන්නැති වෙන්න ගස් වලට ගැටගහලතියෙනවනෙ හදිසි අවස්ථාවකදි බේරෙන්න මුන් එහෙමවත් කරන්නෑනෙ![]()
කෝ බං උඹ අර කෝට්ටකිං ගහන එකා රික් ව දාල යනව කිව්ව 4 එපිසොඩ් එකේ ප්‍රොමෝ එකේ එහෙම එකක් පෙන්නන්නෑනෙ![]()
ස්ට්‍රේන් නෑ![]()
![]()
එතකොට රික්ගෙ අතට මොකෑ දන්නෑ වුනේ![]()
ඌ කොහොම හරි RV එකක් ඇතුලෙ ඉන්දැද්දි වෝකර්ස්ල සිය ගානක් වට කරනව බේරෙයිද දන්නෑ අත තමා ශුවර් නැත්තෙ![]()
![]()
අද රෑට බලන්න ඕනා. 
ado mu marenawada ban?



පා..කයා.. තේරුමක් ඇති දෙයක් බලපං.. අපරාදෙ වෙලාව.. කිසිම තේරුමක් නැති ගොබ්බ කතා ඔව්වා..

සුවප්න වගේ නෑ නේ![]()
![]()
මේවා බං තනිකර විකාරනේ..