Walking Dead :(

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
Walking Dead :( Spoiler Alert !

ග්ලෙන් මැරෙනව :( :(
රික් මැරෙයි වගේ අත තුවාල වුනා පිහියකටද වෝකර් කෙනෙක් හැපුවද දන්නෑ කොහොම හරි තුවාල වුනේ වෝකර්ස්ල තුන් දෙනෙක් එක්ක සටන් කරද්දි :( :(
ඇලෙක්සැන්ඩ්‍රියා වග හිටපු තාප්පෙන් පිටත ලෝකෙට ගිහිං නැති අය ගොඩක්ම වගේ මැරුණ :( :(
අහ් අමතක වුනා spoiler alert :( :(
 
Last edited:
  • Like
Reactions: Chathuranga1

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
??????????????????????????????????????

walking dead වල ඊයෙ එපිසොඩ් එක :( :(
මේ යන විදිහට ගියොත් මට පේන්නෙ අන්තිමට මිශෝනුයි කැරොලුයි දෙන්න විතරක් ඉතුරු වෙයි වගේ අනික් ඔක්කොම මැරිල :( :(
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ප....කය ඉස්පොයිල් කරා නේද.:growl::growl::growl::(:(

ඉතිං කියල තියෙන්නෙ spoiler alert කියල උඹ මොකටද කියෙව්වෙ :( :baffled: :( :baffled:
අඩෝ ගේම් ඔෆ් ත්‍රෝන්ස් වල ප්‍රින්ස් ඕබරින් මැරුණ දවස වගේ බං :( :(
 
chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,196
    4,366
    113
    ඇයි එන්නද
    අර stick එකක් අරන් ඉන්න කෙනත් යනවා නේ රිච්ක් ව දාලා.
    rick මැරෙන්නේ නැ පොර ඉන්නවා

    අයි බන් මේකේ එකෙක් ට වත් ගහකට නගින්න බැරි බ්රෙන්න තියෙන හොදම ක්‍රමය
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ඉතිං කියල තියෙන්නෙ spoiler alert කියල උඹ මොකටද කියෙව්වෙ :( :baffled: :( :baffled:
    අඩෝ ගේම් ඔෆ් ත්‍රෝන්ස් වල ප්‍රින්ස් ඕබරින් මැරුණ දවස වගේ බං :( :(

    ඉස්පොයිල් ඇලට් කියල දාල තියෙන්නේ අන්තිමටනේ :growl::baffled:

    එක දාපිය මුලින්ම. :frown::frown:
     
    Hirash

    Well-known member
  • Apr 10, 2011
    867
    68
    48
    Narnia
    ඇයි බන් මේක කියල දැම්මේ. මම අද බලන්න හිටියේ
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අර stick එකක් අරන් ඉන්න කෙනත් යනවා නේ රිච්ක් ව දාලා.
    rick මැරෙන්නේ නැ පොර ඉන්නවා

    අයි බන් මේකේ එකෙක් ට වත් ගහකට නගින්න බැරි බ්රෙන්න තියෙන හොදම ක්‍රමය

    අනේ මන්ද බං. :no: :no:
    අනික මුන් බිල්ඩිං එහෙම ඇතුලටමයි රිංගන්නෙ වහලෙට නැග්ගත් හරිනෙ වෝකර්ස්ල ටික යනකං ඉඳල බහින්න :dull: :dull:
    අනික එක සීසන් වන් වල උන් වෝකර්ස්ලව මරල උන්ගෙ මස් ඇඟේ ගාගෙන වෝකර්ස්ල අතරට යනව :dull: :dull:
    ඒත් දැන් ඒ ක්‍රමේ මතක නෑ කොටු වුනාම මරාගෙනමයි යන්න බලන්නෙ :dull: :dull:
    එතන තියෙන මිනියක් කපල ඇඟේ ගාගෙන ගියානං මොකෑ වෙන්නෙ :dull: :dull:
    කතාවෙ ලොජික් අවුල් :sorry: :sorry:

    ඉස්පොයිල් ඇලට් කියල දාල තියෙන්නේ අන්තිමටනේ :growl::baffled:

    එක දාපිය මුලින්ම. :frown::frown:

    :baffled: :baffled:
    දැන් ස්පොයිල් වෙලා ඉවරයිනෙ :baffled: :baffled:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,196
    4,366
    113
    ඇයි එන්නද
    අනේ මන්ද බං. :no: :no:
    අනික මුන් බිල්ඩිං එහෙම ඇතුලටමයි රිංගන්නෙ වහලෙට නැග්ගත් හරිනෙ වෝකර්ස්ල ටික යනකං ඉඳල බහින්න :dull: :dull:
    අනික එක සීසන් වන් වල උන් වෝකර්ස්ලව මරල උන්ගෙ මස් ඇඟේ ගාගෙන වෝකර්ස්ල අතරට යනව :dull: :dull:
    ඒත් දැන් ඒ ක්‍රමේ මතක නෑ කොටු වුනාම මරාගෙනමයි යන්න බලන්නෙ :dull: :dull:
    එතන තියෙන මිනියක් කපල ඇඟේ ගාගෙන ගියානං මොකෑ වෙන්නෙ :dull: :dull:
    කතාවෙ ලොජික් අවුල් :sorry: :sorry:

    :baffled: :baffled:
    දැන් ස්පොයිල් වෙලා ඉවරයිනෙ :baffled: :baffled:

    සිරාවට walkers ලා 1000 ක් ආවත් ගහක් වැටන්න බැ,
    උබ The Strain බලනවද
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සිරාවට walkers ලා 1000 ක් ආවත් ගහක් වැටන්න බැ,
    උබ The Strain බලනවද

    ගස් නඟින්න බැරිනම් ඉනිමං ටිකක් හදල වැටෙන්නැති වෙන්න ගස් වලට ගැටගහලතියෙනවනෙ හදිසි අවස්ථාවකදි බේරෙන්න මුන් එහෙමවත් කරන්නෑනෙ :dull: :dull:
    කෝ බං උඹ අර කෝට්ටකිං ගහන එකා රික් ව දාල යනව කිව්ව 4 එපිසොඩ් එකේ ප්‍රොමෝ එකේ එහෙම එකක් පෙන්නන්නෑනෙ :no: :no:
    ස්ට්‍රේන් නෑ :no: :no:
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    උබ මොන ලෝකෙද ඉන්නේ?
    මේ අපේ ලෝකේ තියෙන ප්‍රශ්න. දැන් රුපියලේ අගය අඩුවෙලා තියෙනේ. hybrid එහෙමත් වැඩිලු. පඩිය මදි.
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,363
    16,156
    113
    ග්ලෙන් මැරෙනව :( :(
    රික් මැරෙයි වගේ අත තුවාල වුනා පිහියකටද වෝකර් කෙනෙක් හැපුවද දන්නෑ කොහොම හරි තුවාල වුනේ වෝකර්ස්ල තුන් දෙනෙක් එක්ක සටන් කරද්දි :( :(
    ඇලෙක්සැන්ඩ්‍රියා වග හිටපු තාප්පෙන් පිටත ලෝකෙට ගිහිං නැති අය ගොඩක්ම වගේ මැරුණ :( :(
    අහ් අමතක වුනා spoiler alert :( :(
    නෙහි.............................................:eek: ග්ලෙන් මලා.? රිකා මැරෙන එකක් නැහැ. රික් මළොත් කතාව ඉවරයිනේ බොල.:frown:
    මම හිතන්නේ ඕක සීසන් 12ක් ද කොහෙද යනවනේ.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Untitled.png

    ස්පොයිල් වෙච්ච පාර රෙප් කපන කමෙන්ට් එකවත් හරියට ටයිප් වෙලා නෑ ආතල් යකෝ :lol: :lol:
     
    • Like
    Reactions: charith84