Wall Painting Help

mindscrew

Active member
  • Dec 4, 2010
    582
    89
    28
    බ්‍රෝස්..... මම හදාගෙන යන ගෙවල් කෑල්ලෙ බිත්ති බැඳලා කපරාරු වැඩ ඉවරයි. දැන් අතේ සතයක් නෑ. බාසුන්නැහේලව යැව්වා. ඉතින් මම බැලුවෙ තීන්ත ගාන වැඩේ මමම කරගන්න. අලුත කපාරාරු කල බිත්තියකට කෙලින්ම තීන්ත ගාන්න බැහැ නේද?

    දන්න කෙනෙක් ඉන්නවනම් තීන්ත ගාන ක්‍රමේ පොඩ්ඩක් විස්තර කරල දෙනවද? තීන්ත ගාන්න කලින් ගාන්න ඕනෙ වෙන ජාති තියනව නේද? මම ගේ ඇතුලෙ බිත්ති තමයි මුලින් කරන්න ඉන්නෙ.

    බම්පියකින් හරි සහයෝගය දුන්නොත් ලොකු දෙයක්
     
    • Like
    Reactions: nemax

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    හුණු ගාන්න ඕනේ බං. ඊට පස්සේ වැලි කඩදාසි වලින් කපල තමයි paint ගාන්නේ.
     
    Last edited:

    mindscrew

    Active member
  • Dec 4, 2010
    582
    89
    28
    හුණු ගාන්න ඕනේ බං. ඊට පස්සේ වැලි කඩදාසි වලින් කපල තමයි paint ගාන්නේ.

    Poti adinawa, filler gaanawa kiya kiya scene thiyanawa neda ban. ehen mehen google karala hoyagaththe. hariyata mata clear idea ekak naha
     
    dineshdcc

    Active member
  • Sep 11, 2009
    286
    150
    43
    Matale
    Machan

    mulinma putty adinna oni bn biththi wala. Keshara Skim coat ganin 20Kg bag ekak 600k withara mata mathaka widiyata. wathura daala mix karala biththi wla gaapan madina hendakin hari, loku escaper ekakin hari, eka welunata passe pahuwadata 180-220 weli kadadasi walin kapala smooth karaganin. ita passe wall filler gaala ita udin paint gaaapan. sudu pata gapan welawe hetiyata lesiyenma gaaganna puluwan.:D
     
    • Like
    Reactions: mindscrew

    Thank you bro. Wade hondatama pahadili. Pin sidda wewa!!

    filler ganna oni mulin,ita passe wali kadadasiyen kapala,
    paint ganna oni,

    Thanks bro
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මුලින් පොටි ඇදපන් ඇදලා කපපන් ඊලගට ෆිලර් ගාපන් 2පාරක් ඊලගට පේන්ට කෝට් 2ක් ගාපන් මයේ පුතී ගෙදර පිටත ෆිලර් දේපාරක් ගාලා තීන්ත 2 පාරක් ගාපන් උබට තවත් දැන ගන්න ඔනේ නම් මට උබේ නම්බර් එක පීඑම් කරපන්