wallet එකේ අරන් යන cards?

OpenSpace

Well-known member
  • Oct 3, 2008
    2,760
    1,274
    113
    Mars
    මචන්, උඹලා එහෙ මෙහෙ යන කොට bank cards, NIC, DL වගේ cards කීයක් අරන් යනවද?
    bigstock-Pile-of-credit-cards-on-table-214409293.jpg
     
    • Like
    Reactions: Champ HB

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,772
    12,932
    113
    ලංකාවේ.. ලංකාවේ
    Plastic card 13 + NIC + Gym Card
    මදි වගේ ද ?
    සැප්තැම්බර් ඉදන් වක්සින් කාඩ් එකකත් මොනා කරලා හරි සති දෙකක් වත් ගෙනියන්න වෙයි
    (NIC පරණ එකක්,)
     
    Last edited:

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,760
    1,274
    113
    Mars
    Plastic card 13 + NIC + Gym Card
    මදි වගේ ද ?
    සැප්තැම්බර් ඉදන් වක්සින් කාඩ් එකකත් මොනා කරලා හරි සති දෙකක් වත් ගෙනියන්න වෙයි
    (NIC පරණ එකක්,)
    අප්පා 13+, wallet එක අස්ථාන ගත උනොත් ඉවරයි.

    cc ekai debit ekai NIC ekai... lisan kolei (card eka masa 5i thama naha) keells loyalty card ekai
    loyalty cards නම් ගෙනියන එකේ තේරුමක් නැ.
    ------ Post added on Aug 14, 2021 at 9:17 PM
     
    • Like
    Reactions: Champ HB

    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,858
    6,993
    113
    අපේ දිහෑ
    ඔක්කොටම කලින් හොද ලෙදර් වොලට් එකක් ගන්න තැනක් කියහල්ලකො...:baffled:

    :yes:නැත්නම් වෙනම ත්‍රෙඩ් එකක් දානවා.. :yes:
     
    • Like
    Reactions: kinkon

    jonhrcm

    Well-known member
  • Nov 29, 2006
    793
    329
    83
    Lankawe
    ඔක්කොටම කලින් හොද ලෙදර් වොලට් එකක් ගන්න තැනක් කියහල්ලකො...:baffled:

    :yes:නැත්නම් වෙනම ත්‍රෙඩ් එකක් දානවා.. :yes:
    mama gata odel eken 3500/=
     
    DKC

    Well-known member
  • Jan 18, 2011
    1,960
    86
    48
    weliyata bara gama
    ඔක්කොටම කලින් හොද ලෙදර් වොලට් එකක් ගන්න තැනක් කියහල්ලකො...:baffled:

    :yes:නැත්නම් වෙනම ත්‍රෙඩ් එකක් දානවා.. :yes:
    mama gaththa Envoy ekak dan 6 years wage use kara thama hodata thiyanawa
     
    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,590
    6,862
    113
    වදුරව
    ඔක්කොටම කලින් හොද ලෙදර් වොලට් එකක් ගන්න තැනක් කියහල්ලකො...:baffled:

    :yes:නැත්නම් වෙනම ත්‍රෙඩ් එකක් දානවා.. :yes:
    real club wallet patta. can use for 5 years without a trouble
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    Card 2 යි . අලුත් NIC එකයි Commercial Bank Debit Card එකයි . හරිම සරලයි :)

    1546323484-Sri-Lanka-to-issue-smart-NICs-from-today-3.jpg

    Visa Debit Instant Card-01.png
     
    • Like
    Reactions: OpenSpace