අලුත් wallet එකක් ගත්තා, මේකෙ සල්ලි දානකොට හිරවෙනවා වගේ.. මේකෙ සල්ලි දාන කෑල්ල බෝර් කරගන්නෙ කොහොමද? අත ඇතුලට ද දා ගන්නද?