පුක ඉරාගන්න වෙනවා නේද?
මම නම් පාවිච්චි කරන්නෙ Daraz එකෙන් රු. 970 කට ගෙන්න ගත්ත PU Rexin wallet එකක් බං. මාසෙකට වගේ සැරයක් පොල් තෙල් ටිකක් ගාල මසාජ් කරනවා, එතකොට කාලයක් තියෙනවා හම යන්නෙ එහෙම නැතිව.උබලා පාවිච්චි කරන හොද Wallet මොනවද?
ඒකෙ මොනවද දාන්නේ
කැෂ් තියාගනන්වනම් කීයක් වගේ තියනවද
ඕක නැති උනොත් , ID , DRIVING LISCENCE හදන්න පුක ඉරාගන්න වෙනවා නේද?
පිටි පස්සෙ සාක්කුවටද දාන්නෙ?
ජොකාගෙ පොකට් එකෙයි, phone back cover එකෙයි 500 කොළ දෙකක් තියෙනවා ATM එකක් ගාවට යා ගන්න.
උබ ජීවිත කාලෙම අදින්නෙ එකම ජොකාද ඒකෙ සල්ලි දාන්නෙජොකාගෙ පොකට් එකෙයි
එකම type එකේ ජොක්කු සෙට් එකක් මට තියෙන්නෙ. එ‍්වගෙ side එකේ pocket එකක් තියෙනවා. අලුත් එකක් අැඳල එළියට යන්න කලින් අරකෙන් 500 දාගන්න පුරුදු වෙලා ඉන්නවා. එ‍්ක පොඩියට නමල තියෙන්නෙ කොහොමත්.උබ ජීවිත කාලෙම අදින්නෙ එකම ජොකාද ඒකෙ සල්ලි දාන්නෙ
Ado Thanks Cuddah .....මම නම් පාවිච්චි කරන්නෙ Daraz එකෙන් රු. 970 කට ගෙන්න ගත්ත PU Rexin wallet එකක් බං. මාසෙකට වගේ සැරයක් පොල් තෙල් ටිකක් ගාල මසාජ් කරනවා, එතකොට කාලයක් තියෙනවා හම යන්නෙ එහෙම නැතිව.
අන්තර්ගතය ගත්තොත් එ‍්කෙ ප්‍රධාන වශයෙන් Debit card දෙකක් තියෙනවා. සල්ලි කොළයි, ID එකයි තියෙනවා. මට credit card නෑනෙ. හිතාමතාම කාසි තියා ගන් නැහැ වාත නිසා. කඩේකින් එහෙම දුන්නත් එපා කියනවා, නැත්තම් ටොෆියක් හරි මොකක් හරි ගන්නවා. බැරිම වුණොත් සාක්කුවට දා ගන්නවා.
Extras විදිහට Passport size photo දෙකයි, Reload කාඩ් කීපයකුයි, හැට්ට කටු කැරැල්ලකුයි, sticking plaster කීපයකුයි, නමපු පොඩි පොලිතින් බෑග් කීපයකුයි, නමපු A4 දෙකකුයි, Type C-A 20cm data cable එකයි, dettol සබන් පොත්තකුයි, රබර් බෑන්ඩ්, Toothpick, cotton bud කීපයකුයි, moods dotted දෙකකුයි තියෙනවා. ඔය ටික ඉතින් ගෙනියන්න පහසු, මොකක් හරි හදිස්සියක් වුණාම වැදගත් වෙන දේවල්නෙ. මම නිතර ගොඩක් දුර අැවිදින නිසා ඕවා අවශ්‍ය වෙන්න ඉඩක් තියෙනවා. ගොඩක් දේවල් කියල හිතුවට ඔය ටිකට යන්නෙ හරිම පොඩි ඉඩක්. ගොඩක් උන්ට card ගොඩකුයි, කාසියි පුරවගන්න යන ඉඩ ඔය ටිකට හොඳටම අැති.
(හැට්ට කටු - අැඳුමක් ඉරුණොත් හෝ සෙරෙප්පු කැඩුණොත්, Reload card - network නැති වුණොත්, plaster - තුවාලයක් වුණොත්, C-A cable එක ඕන තැනකට ගහල phone දෙක charge කරගන්න, පොලිතින් බෑග් - කුඩයක් නැතිව වැස්සකට අහු වුණොත්, වතුරකට වැටුණොත් වගේ phone/earbuds/wallet එක එහෙම දා ගන්න, A4 ටික මොනවා හරි ලියන්න වගේ (පෑනක් සාක්කුවෙ තියෙනවා) , සබන් පොත්ත - අවශ්‍ය වුණොත් අතපය මූණ පුක පක හෝද ගන්න, Cotton bud, rubber band, tooth pick - ප්‍රයෝජන ගණනාවක් තියෙනවා, Condom - ෂුවර් නැති එකක් සෙට් වුණොත් වගේ.)
බෑග් එක ගෙනියන් නැතත් ඕන තැනක යද්දි සාමාන්‍ය හදිසි අවශ්‍යතා ටික සපුර ගන්න ඔය ටික අැති. අා, තව bank එකේ cardless cash on කරල තියෙනවා හදිස්සියක් වෙලා මොනවත් නැති වුණත් අංක ගහල සල්ලි අරගන්න පුළුවන් වෙන්න. ජොකාගෙ පොකට් එකෙයි, phone back cover එකෙයි 500 කොළ දෙකක් තියෙනවා ATM එකක් ගාවට යා ගන්න.
ඔය ටික තමයි.
අා මේ තියෙන්නෙ භාණ්ඩෙ. Cash on delivery Rs. 30 ත් එක්ක ගාණ ඔය. දැන් අවුරුද්දකට කිට්ටුයි අරන්.
![]()
කොහොමද හද්ස්සියට ත්‍රිවිල් එකකට හරි බස් එකකට හරි සල්ලි මදි වෙලා ඔය 500 ගන්න කලිසම පාත් කරද්දි බස් එකේ එකා හරි ත්‍රීවිල් එකේ එකා හරි හිතුවම අඩේ මූට සල්ලි නැතුව කලිසම පාත් කරලා පුප දෙන්න හදනවා කියලා.එකම type එකේ ජොක්කු සෙට් එකක් මට තියෙන්නෙ. එ‍්වගෙ side එකේ pocket එකක් තියෙනවා. අලුත් එකක් අැඳල එළියට යන්න කලින් අරකෙන් 500 දාගන්න පුරුදු වෙලා ඉන්නවා. එ‍්ක පොඩියට නමල තියෙන්නෙ කොහොමත්.
උඹලා මොන බයිලා ගැහුවත් කාඩ් හැට හුට හමාරක් උස්සන් යන්ඩ වැළලෙනවාට වඩා සෑහෙන ප්‍රයෝජනයි.
Can you explain these 2Union Assurance Life Card
CeyLife Life Card