Walnuts ලංකාවේ ගන්න තියෙනවද ?

code320c

Well-known member
  • Jul 12, 2015
    877
    156
    63
    Walnuts ලංකාවේ ගන්න තියෙනවද ?

    Walnuts ලංකාවේ ගන්න තියෙනවද ?

    walnuts_article.gif
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,778
    12,946
    113
    ලංකාවේ.. ලංකාවේ
    තියනවා නම් පිටකොටුවේ අර ස්වීට්ස් විකුණන කඩ 2-3ක් තියෙන්නේ ඒවගේ තියෙන්න ඕන
    පිටරටින් එන ඕන මල රෙද්දක් ඒ කඩවල තියනවා.. වියලි පලතුරු ඉදන්
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Hazzle nutda walnutda wada rasa?

    ඔය දෙකම තිත්තයි... සිරාවටම.. හේසල්නට් නිකන් කඩල බෝල වගේ සයිස් බෝල ඒවා. පට්ට තෙල් රහක් එන්නෙ.. වෝල්නට් වෙනම රහක්. ඔය එකක්වත් හරියට බැලුවම රහ නැහැ..

    නට් වලින් රහම ටික අනුපිළිවෙලට තිබ්බම - කජු, රටකජු, කොට්ටබ්බා, ආමන්ඩ්, වෝල්නට්, හේසල්නට් :yes::yes: