Walnuts ලංකාවේ ගන්න තියෙනවද ? Walnuts ලංකාවේ ගන්න තියෙනවද ?
code320c Well-known member Jul 12, 2015 877 156 63 Oct 2, 2019 #1 Walnuts ලංකාවේ ගන්න තියෙනවද ? Walnuts ලංකාවේ ගන්න තියෙනවද ?
SANJEE Well-known member May 30, 2006 40,391 1,026 113 41 අගනගරේ කිට්ටුව Oct 2, 2019 #2 http://www.nuthouse.lk/Walnuts
visalbro Well-known member Jun 4, 2017 15,974 17,133 113 panadura Oct 3, 2019 #5 Hazzle nutda walnutda wada rasa?
code320c Well-known member Jul 12, 2015 877 156 63 Oct 3, 2019 #6 visalbro said: Hazzle nutda walnutda wada rasa? Click to expand... Mn Walnut hewwe machan eke Health Benefits patta. Walnut eka parak kala tynwa. rahak nm na eke mta.
visalbro said: Hazzle nutda walnutda wada rasa? Click to expand... Mn Walnut hewwe machan eke Health Benefits patta. Walnut eka parak kala tynwa. rahak nm na eke mta.
wqe123 Well-known member Aug 21, 2015 9,778 12,946 113 ලංකාවේ.. ලංකාවේ Oct 3, 2019 #7 තියනවා නම් පිටකොටුවේ අර ස්වීට්ස් විකුණන කඩ 2-3ක් තියෙන්නේ ඒවගේ තියෙන්න ඕන පිටරටින් එන ඕන මල රෙද්දක් ඒ කඩවල තියනවා.. වියලි පලතුරු ඉදන්
තියනවා නම් පිටකොටුවේ අර ස්වීට්ස් විකුණන කඩ 2-3ක් තියෙන්නේ ඒවගේ තියෙන්න ඕන පිටරටින් එන ඕන මල රෙද්දක් ඒ කඩවල තියනවා.. වියලි පලතුරු ඉදන්
ryanex Well-known member Jun 27, 2008 4,627 906 113 http://aboutrenewableenergy.com Oct 3, 2019 #8 yup in pitakotuwa from walnuts to pecan try Latheefia Stores
Kumara456 Well-known member Jan 3, 2008 29,710 2,880 113 Colombo Oct 4, 2019 #9 visalbro said: Hazzle nutda walnutda wada rasa? Click to expand... ඔය දෙකම තිත්තයි... සිරාවටම.. හේසල්නට් නිකන් කඩල බෝල වගේ සයිස් බෝල ඒවා. පට්ට තෙල් රහක් එන්නෙ.. වෝල්නට් වෙනම රහක්. ඔය එකක්වත් හරියට බැලුවම රහ නැහැ.. නට් වලින් රහම ටික අනුපිළිවෙලට තිබ්බම - කජු, රටකජු, කොට්ටබ්බා, ආමන්ඩ්, වෝල්නට්, හේසල්නට්
visalbro said: Hazzle nutda walnutda wada rasa? Click to expand... ඔය දෙකම තිත්තයි... සිරාවටම.. හේසල්නට් නිකන් කඩල බෝල වගේ සයිස් බෝල ඒවා. පට්ට තෙල් රහක් එන්නෙ.. වෝල්නට් වෙනම රහක්. ඔය එකක්වත් හරියට බැලුවම රහ නැහැ.. නට් වලින් රහම ටික අනුපිළිවෙලට තිබ්බම - කජු, රටකජු, කොට්ටබ්බා, ආමන්ඩ්, වෝල්නට්, හේසල්නට්
OrangeHat Well-known member Jun 8, 2017 2,259 4,712 113 Oct 4, 2019 #10 super markets walath tyenawa..ewa nm ganan hebai