wanna buy a digital camara :)

GT9

Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    මචන්ලා මට හොඳ digital camara එකක් ගන්න ඕන. මම කැමරා ගැන කිසිම දෙයක් දන්නෑ..:baffled::oo: මට ගන්න ඕන සාමාන්‍ය digital cam එකක්.. ebay ගන්න තමයි බැලුවේ.. උපරිම බජට් එක $250-300ක් වගේ

    හොඳ brand names මොනවද? mega pixel ගාන විතරක් බලල ගත්තම හරිද? මේ දවස්වල ඔය Price range එකේ යන ඔයාල පාවිච්චි කරන හොඳ කැම් වල name and model number දාන්න පුලුවන්ද? මට මේ family functions වලදි photos ගන්න තමයි ඕන.. :cool::)

    -------------------

    තව මම පෙරේද ebay එකෙන් ගත්ත මෙන්න මේ ඔරලෝසුව.. පෙනුමෙ හැටියට නම් චයිනීස් ජරාවක්ද කොහෙද? මේක ඔරලෝසුව හොඳඳ මචන්ලා.. ? අවුරුද්දක් වත් දුවන්න පුලුවන් වෙයිද? :baffled::rofl: හොඳ උනත් නරක උනත් දැන් අරගෙන නම් ඉවරයි..:lol: මම මේක ගත්තේ අහම්බෙන් youtube එකේ Hiru tv gadetshow එකේ මේ වගේ watch එකක් පෙන්නුව.. නිකමට බැලුව.. අප්ප හෙන ලාබයිනේ.. ඉතින් ගත්..

    මේක පාවිච්චි කරන අය ඉන්වද මචන්ලා.. හොඳයිද?

    http://www.ebay.com/itm/171069902479?ssPageName=STRK:MEWNX:IT&_trksid=p3984.m1497.l2649

    c.JPG



    d.JPG


    C.JPG


    :baffled::rofl::oo:
     

    vishu

    Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    NIKAN EKAK NAM SONY W610 WAGE EKAK rS. 15,000 TA GANNA PULUWAN BAN, LAST WEEK MAMA GATTA ..ELA CAM EKA
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,307
    3,871
    113
    eBay අරගෙන අවුලක් ගියොත් වොරන්ටි ක්ලෙම් කරන්නේ කොහොමද? ඇයි eBay වලින්ම ගන්න හිතුවේ?

    මමනම් හිතන්නේ ලංකාවේ කැමරා ෂොප් එකකින් ගන්න එක හොඳයි. 40000LKR වියදම් කරන්න පුළුවන් නිසා හයි එන්ඩ් පොයින්ට් ඇන්ඩ් ශුට් එකකට යන්න පුළුවන් වෙයි.
     

    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]

    eBay අරගෙන අවුලක් ගියොත් වොරන්ටි ක්ලෙම් කරන්නේ කොහොමද? ඇයි eBay වලින්ම ගන්න හිතුවේ?

    මමනම් හිතන්නේ ලංකාවේ කැමරා ෂොප් එකකින් ගන්න එක හොඳයි. 40000LKR වියදම් කරන්න පුළුවන් නිසා හයි එන්ඩ් පොයින්ට් ඇන්ඩ් ශුට් එකකට යන්න පුළුවන් වෙයි.

    මගේ paypal එකේ මචන් සල්ලි තියෙන්නේ.. ඒකයි මම ඒකෙන් බඩු ගන්නේ.. :(