Wanted - Montero V6

Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
3 මිලියන් වලට වඩ අඩු වෙන් ඔනි....තියෙනවා නම් කියන්න :D
(duplicate CR OK :P )
 
asanka04024

Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    රත්තරං;17651629 said:
    හම්බ උනොත් මටත් කියපන්. මාත් 5ක් විතර ගන්නවා ඔය ගානට ආවොත්

    wahanayak gana ahapu gaman didin gala enawa deiyek wage
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    රත්තරං;17651629 said:
    හම්බ උනොත් මටත් කියපන්. මාත් 5ක් විතර ගන්නවා ඔය ගානට ආවොත්

    Matath 1K ona
     
    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    රත්තරං;17651684 said:
    උණ උණ.... උපන්දා ඉදල ඔහොම්මමයි බන්

    කවද හරි කසාදෙත් කැඩුනොත් කැඩෙන්නේ වාහනයක් නිසා කියල පව්ලත් කිව්ව:sorry::sorry:

    :lol::lol::lol::lol:
    culture2.jpg
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    රත්තරං;17651629 said:
    හම්බ උනොත් මටත් කියපන්. මාත් 5ක් විතර ගන්නවා ඔය ගානට ආවොත්

    2002 වි සික්ස් දැන් හතලියට අඩුයි මචන් මන් බැලුවෙ ඩුප්ලිකේට් සී ආර් එකක් හොයා ගන්න තිහට විතර :yes:
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,979
    1,058
    113
    Colombo
    2002 වි සික්ස් දැන් හතලියට අඩුයි මචන් මන් බැලුවෙ ඩුප්ලිකේට් සී ආර් එකක් හොයා ගන්න තිහට විතර :yes:

    වියසිදුරෙන් අහස බලනව වගේනෙ බන්:oo:
     
    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    රත්තරං;17651684 said:
    උණ උණ.... උපන්දා ඉදල ඔහොම්මමයි බන්

    කවද හරි කසාදෙත් කැඩුනොත් කැඩෙන්නේ වාහනයක් නිසා කියල පව්ලත් කිව්ව:sorry::sorry:

    :yes::yes::lol::lol::lol::lol: