Wanted - Montero V6

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    :lol::lol::lol::lol:
    culture2.jpg

    රත්තරන් ගේ සොදුරු සිහිනේ පට්ට ඕයි :sorry:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    රත්තරං;17651684 said:
    උණ උණ.... උපන්දා ඉදල ඔහොම්මමයි බන්

    කවද හරි කසාදෙත් කැඩුනොත් කැඩෙන්නේ වාහනයක් නිසා කියල පව්ලත් කිව්ව:sorry::sorry:

    ඔය කියලා තියෙන්නේ සිදෙන්නම..:sorry: ඒත් උබ හැදෙන්නෑ බැලුවොත් යකඩයෙක් එක්කමනේ ;)
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    2002 වි සික්ස් දැන් හතලියට අඩුයි මචන් මන් බැලුවෙ ඩුප්ලිකේට් සී ආර් එකක් හොයා ගන්න තිහට විතර :yes:

    අමාරුයි බන් ඒ ගානට
    GDi එකනම් පුලුවන් ලේසියෙන්ම
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ

    ඩීසල් 2008 එක 125000000(ඇඩ් එකේ හැටියට ), පෙට්‍රල් එක 2008 යන්නේ 5500000-5800000. දෙකක් ගත්තහැකි. ඔය මගුල අරන් ඩීසල් ගහනවට වඩා හොදයි පෙට්‍රල් එකක් අරන් පෙට්‍රල් ගහනවා. මේන්ටෙනන්ස් උනත් ලේසියි
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    රත්තරන් ගේ සොදුරු සිහිනේ පට්ට ඕයි :sorry:

    ඔය කියලා තියෙන්නේ සිදෙන්නම..:sorry: ඒත් උබ හැදෙන්නෑ බැලුවොත් යකඩයෙක් එක්කමනේ ;)

    වාහනවලටනම් පුදුම උනක් බන්..:oo::oo:
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    රත්තරං;17653125 said:
    අමාරුයි බන් ඒ ගානට
    GDi එකනම් පුලුවන් ලේසියෙන්ම

    GDI එක EFI කරන්න බැරිද බන් එන්ජිමක් තියන් නැතුව
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    විසා ඒකක් හදාගෙන ජපන් ගිහින් ඒකක් අරගෙන ඇති වෙන්න පැදලා වරේන් ඹච්චර ගානක් යන්නේ නැ
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    විසා ඒකක් හදාගෙන ජපන් ගිහින් ඒකක් අරගෙන ඇති වෙන්න පැදලා වරේන් ඹච්චර ගානක් යන්නේ නැ

    :yes::D:(
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්තරං;17653125 said:
    අමාරුයි බන් ඒ ගානට
    GDi එකනම් පුලුවන් ලේසියෙන්ම
    GDi ඒක අව්ලක් නැ නේද බන් කියන්න තරම් ලෙඩ දෙන්නේ නැ නේද :confused::rolleyes: