Wanted ! Mozilla

delmar

Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම

    wanted_stamp_120004.jpg

    Wanted ! Mozilla
    avatar54085_6.gif

    එළකිරියේ සිටින නොම්මර එකේ කාල - කන්නියෙකු :dull:, ගැණූ පෙරේතයෙකු :baffled:, ත්රෙඩ් කක්නෙකු :angry:, අපතයෙකු :yes: ලෙස ජනාදරයට පත් මුසිල්ලා මහතා 05-08-2012 දින පස්වරු 05:54 සිට ආගිය අතක් නොමැත............ :no:

    අවසන් වරට ප්‍රසිද්ධියේ පෙනී සිට ඇත්තේ කුමාරයාගේ වෙඩිමෙය...... :frown:
    එහිදීද කුමාරයාගෙන් කෑ බූට නිසා මහත් දුකට පත්වී සිටි බව ආරංචිය..... :shocked:

    අවසන් වරට ඇද සිටියේ සුදු අත්දිග කමිසයක් (තරින්ද මහතාගේ), කඑ දිග කලිසමක් (මගෙන් ඉල්ලගත්තේ). කඑ කබායක් (වැලිමඩ හංදියේ ලොන්ඩරියෙක් කුලී පදනම මත ගන්නා ලද්දකි) සහ හිල් 8 ක් සහිත යට ඇදුමකි........ :P

    මොහු සොයා දෙන්නෙකුට මා හා සත්තු වත්ත ඒකාබද්ධ වී වටිනා ත්‍යාගයක් පිරිනමනු ලැබේ...:cool:
     
    Last edited:
    • Like
    Reactions: dj ice cold

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    ඌ කුමාරයගේ ගෙදර බං....... :shocked: මම ඊයේ කුමාරයාට කෝල් කරහම, ඌ තමා උත්තර දුන්නේ මුලින්ම....... අළුත බැදපු ජෝඩුවත් එක්ක මූ මොන එහෙකට ගිහින් ඉන්නවද මන්දා......!! :rolleyes:
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    ඌ කුමාරයගේ ගෙදර බං....... :shocked: මම ඊයේ කුමාරයාට කෝල් කරහම, ඌ තමා උත්තර දුන්නේ මුලින්ම....... අළුත බැදපු ජෝඩුවත් එක්ක මූ මොන එහෙකට ගිහින් ඉන්නවද මන්දා......!! :rolleyes:
    මල හත්ඉලව්වයි!!! මට පේනේනේ පොරට කුමාරයත් සමග ඒ සොදුරු අතීතේ අමතක කරගන්නා බැරුව තාමත් පස්සෙන් යනවා වගේ...අහෝ දුක්ඛිතයි!!
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඌ කුමාරයගේ ගෙදර බං....... :shocked: මම ඊයේ කුමාරයාට කෝල් කරහම, ඌ තමා උත්තර දුන්නේ මුලින්ම....... අළුත බැදපු ජෝඩුවත් එක්ක මූ මොන එහෙකට ගිහින් ඉන්නවද මන්දා......!! :rolleyes:

    මල හත්ඉලව්වයි!!! මට පේනේනේ පොරට කුමාරයත් සමග ඒ සොදුරු අතීතේ අමතක කරගන්නා බැරුව තාමත් පස්සෙන් යනවා වගේ...අහෝ දුක්ඛිතයි!!
    ඛේදයකි...ඛේදයකි.........!!!!!!:shocked::shocked::shocked::P:P:rofl::rofl::rofl::shocked:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)

    මල හත්ඉලව්වයි!!! මට පේනේනේ පොරට කුමාරයත් සමග ඒ සොදුරු අතීතේ අමතක කරගන්නා බැරුව තාමත් පස්සෙන් යනවා වගේ...අහෝ දුක්ඛිතයි!!

    :yes::yes: අනේ මන්දා බං.....මොසියාගෙන් බේරෙන්න බැරුවද කොහෙද, කුමාරයා ඊයේ හවස, අම්මලගේ ගෙදර ගිහින්.... මොසියව ගෙදර නවත්තලා...... පව් බං.... මූ අළුත බැදපු කපල් එකට නිදහසේ ඉන්න දෙන්නේ නෑද්ද කොහෙද......!! :frown::growl:
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    :yes::yes: අනේ මන්දා බං.....මොසියාගෙන් බේරෙන්න බැරුවද කොහෙද, කුමාරයා ඊයේ හවස, අම්මලගේ ගෙදර ගිහින්.... මොසියව ගෙදර නවත්තලා...... පව් බං.... මූ අළුත බැදපු කපල් එකට නිදහසේ ඉන්න දෙන්නේ නෑද්ද කොහෙද......!! :frown::growl:
    එහෙනම් මුසියට මුරකරු රස්සාවකුත් ලැබුණා.... සතුටුයි !! :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    mu reta gtalk eke nam innawa ban. ahuwoth mu kiyanne Avissawelle akkage gedara inne kiyala. muwa gedarain pannalada koheda.

    :lol: :lol: මොසියා කුමාරයාගේ වයිෆ් ට වෙන්න ඈති අක්කා කියන්නේ.......!! :yes: ඕකාට කටක් ඈරලා කියන්න පුලුවන්ද කුමාරයාගෙ ගෙදර ඉන්නේ කියලා......!! :lol:
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    :lol: :lol: මොසියා කුමාරයාගේ වයිෆ් ට වෙන්න ඈති අක්කා කියන්නේ.......!! :yes: ඕකාට කටක් ඈරලා කියන්න පුලුවන්ද කුමාරයාගෙ ගෙදර ඉන්නේ කියලා......!! :lol:

    :yes::yes::yes: