Wanted ! Mozilla

Mr:Virus

Well-known member
  • May 24, 2011
    5,897
    1,236
    113
    Colombo
    ඌ කුමාරයගේ ගෙදර බං....... :shocked: මම ඊයේ කුමාරයාට කෝල් කරහම, ඌ තමා උත්තර දුන්නේ මුලින්ම....... අළුත බැදපු ජෝඩුවත් එක්ක මූ මොන එහෙකට ගිහින් ඉන්නවද මන්දා......!! :rolleyes:

    :shocked::shocked: ඒ මොන විලිසංගි නැති වැඩක්ද?:shocked::shocked::shocked: