අනුසතු විද්‍යුත් කාඞ් පතක් උපයෝගී කර අනවසර ගණුදෙනු සිදුකළ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහජන සහය ඉල්ලා සිටිනවා. එලෙස අවශ්‍යවන සැකකරුගේ ඡායාරූපයක් එම දෙපාර්තමේන්තුව අද මාධ්‍ය වෙත නිකුත් කළා. ඉහත දැක්වෙන්නේ එම සැකකරුගේ ඡායාරූපයයි. මොහු සම්බන්ධයෙන් තොරතුරු දන්නේ නම් පහත දැක්වෙන දුරකථන අංක වෙත අමතන ලෙසයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.



ජොනී බට්ට;16596210 said:කොහෙවත් ඉන්න උන් අල්ලලා දෙන්න ඉස්සර අර සිරිපලයව අල්ලලා දීපන්කො උබට කරපු වංචාවට![]()
ජොනී බට්ට;16596210 said:කොහෙවත් ඉන්න උන් අල්ලලා දෙන්න ඉස්සර අර සිරිපලයව අල්ලලා දීපන්කො උබට කරපු වංචාවට![]()

කාඩ් හොරෙක් මූ , අපේ වලතරය වගේ
අම්මො දැං දෙන රොබරි. මම මේ ලඟදිත් වයසක ජෝඩුවක් ATM එකෙන් සල්ලි ගන්න දන්නෙ නෑ කියලා මම උංගෙ කාඩ් එක දාලා සල්ලි අරන් දුන්නා. 
අඩේ ඒක උඹද බම්ප් කලේ , උගේ ලොක්කා මට 2012 ඉදන් 2013 වෙනකන් 15ක් ගෙව්වා , තව 5000 දෙන්න තියෙනවා , සිරිපාල මට කථාකලා ඊයේ , ඌ 5000 ඉල්ලලා දෙන්නම් කිව්වා , ඌ දැන් ඒ කම්පණි එකේ නෑ කියලත් කිව්වා , මට 5000 මතක් උනේ ඒ ත්‍රෙඩ් එක දැකලා ,

සිරිපාල බයවෙලා, ඉතින් company එක උගෙනේ 
උ ඔහොම විවිදාකාර නම් වලින් company හදල පැණි නැතුවම ඇරලා මාරුවෙනවා 

පැටියා;16596337 said:අම්මො දැං දෙන රොබරි. මම මේ ලඟදිත් වයසක ජෝඩුවක් ATM එකෙන් සල්ලි ගන්න දන්නෙ නෑ කියලා මම උංගෙ කාඩ් එක දාලා සල්ලි අරන් දුන්නා.
![]()
ආ තෝ වැඩියෙන් සල්ලි අරන් , අර වයසක ආච්චිව රැවැට්ටුව නේද?


