waptrick / wapdam පැරණි මතක

Zeuz

Well-known member
  • Oct 2, 2020
    8,935
    15,588
    113
    Somewhere in this world
    ඒ කාලෙ අපේ සැපට දුකට තිබ්බ සයිට් එකක්.
    Java games
    Ringtone
    Wallpapers
    හැමදේම බාගෙන යාලුවො එක්ක සෙට් උනාම ෆෝන් වලින් ඒව දාන්න කන කට්ට මතකද
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    ඉස්සර සෝනි එරික්සන් ෆෝන් වල ඔපෙරාමිනි ඇප් එක දාගෙන පොඩි සෙටිංස් ටිකක් හදාගත්තම,

    රු 1ක විතර බැලන්ස් එකක් තියෙන මොබිටෙල් සිම් වලින් ෆ්‍රී ඉන්ටනෙට් යන්න පුලුවන්.

    ඩේට ඔන්, ඕෆ් කර කර යන්න ඕනෙ. ඒ දවස් වල වැප්ට්‍රික් එකේම තමයි...
    සිංහල ලංකා එකේ ලෝ කොලිටි සිංදු බානව.
    ඔය ක්‍රමේට 1mb සිංදුවක් බාන්න පැය 6ක් විතර යනව😂
     

    nalinpr

    Well-known member
  • May 22, 2011
    328
    581
    93
    Symbian os එකක් තිබුනු phone එකක් 2005 වගෙ හම්බ උනා. ඒකට පොඩි පොඩි Apps දාන්න පුලුවන්. ඒකටත් ඉතින් මාර කට්ටක් කන්න ඕනි හරියට install කරගන්න. ඒ දවස් වල, ඉතින් ඕක මාර ඉහළයි.
     
    • Like
    Reactions: kinkon

    shashikaxp

    Well-known member
  • Apr 12, 2009
    813
    195
    63
    apo a kale infrared walin sindu yawaganna phone muttu kara kara winda dukak. godak ewa magadi kelawenawa :mad:
     

    Dillux

    Junior member
  • Apr 20, 2021
    27
    64
    13
    Sony Erricsson 310i එකක් තිබ්බෙ ඒ කාලෙ. Opera Mini දාගෙන Desktop site ඉදන් browse කරනවා. :D