AtulaSiriwardane said:I enjoy that war is over,
though I don't feel affected by the victory.







AtulaSiriwardane said:Hope so, proving my point..... with it.
mudrana said:dont u have any other thing to talk

Anagathe wennath puluwan..nowennath puluwan... Eth den gana kiyala thiyana de harine.madurax86 said:simple induction
උඹ මීට කලින් කියපුවා හරිගියේ නෑ
ඉතින් මේකත් හරියන්නේ නෑ
දැන් ඔය කොළඹ ඉන්න උන්ට තේරුනේ නැතුවට මේ ටිකේ කෝ බෝම්බ?
උඹ ගමේ ඉපදුනාට ඉන්නේ කොළඹ නේ ලොල්

නෑ නෑAtulaSiriwardane said:Anagathe wennath puluwan..nowennath puluwan... Eth den gana kiyala thiyana de harine.![]()

madurax86 said:නෑ නෑ
ඉස්සර කියපුවා උනේ නෑ
කාලය මෙහෙම බෙදන්න පුළුවන්
දැන් + dt, දැන්, දැන් - dt
ඔබ "දැන් - dt" වලදී කියපුවා "දැන්" උනේ නෑ ඒ නිසා
"දැන්" කියන ඒවා "දැන් + dt" වල වෙන්නේ නැති බව ගණිත අභ්‍යුහනයෙන් පෙන්වන්න පුළුවන්![]()