WAR: Pak Ind 🇵🇰 🇮🇳

Smartm

Well-known member
  • Jul 19, 2008
    19,998
    20,562
    113
    හස්තිශෛලපුර
    අද පැවැත්වෙන මෙම උපායමාර්ගික රැස්වීම පැවැත්වෙන්නේ පකිස්ථානය විසින් ඉන්දියාව පැය 24-36 ඇතුළත මිලිටරි ක්‍රියාමාර්ගයක් සැලසුම් කරන බවට "විශ්වසනීය තොරතුරු" ඔවුන් සතුව ඇති බව ප්‍රකාශ කිරීමෙන් පැය කිහිපයකට පසුවය. පකිස්ථාන තොරතුරු ඇමති අටාඋල්ලා තරාර් පෙරයම 2ට පැවැත්වූ හදිසි මාධ්‍ය සාකච්ඡාවකදී, ඉන්දියානු හමුදා ක්‍රියාමාර්ගයක් ආරම්භ කළහොත් "විනාශකාරී ප්‍රතිවිපාක" ඇතිවිය හැකි බවට අනතුරු ඇඟවීය.

    meka adunot Offshore service/support centers tika ayeth Lankawata eida nattam South Asia walin ainma wela Nearshore concept ekata yaida? @tharakaf @monson
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,860
    73,579

    ඕවා නැගලා යන්නෙ නෑ බන්, ඕනම් දවසක් දෙකක් ඇරගෙන නවත්තයි. ඉන්දියන් උන්ට උන්ගෙ economy එක grow කරන එක වටිනවා යුද්ධෙකට ගිහින් විනාස වෙන එකට වඩා.

    ලංකාවටනම් move වෙන එකක් නෑ. උන්ගෙ scale එක අපිට කරන්න බෑ. උපරිම උන් මෙහෙට relocate කරයි temperory වගේ. නැත්තන් තව හොඳ රටවල් තියෙනවා relocate වෙනවානම්.

    මට note වෙලා තියෙනවා ලොකේ ලොකු කියලා කියන ගොඩක් කම්පනි වල ගොඩක් දේවල් india වලට outsource වෙලා කියලා. ගොඩක් වෙලාවට support/operations කියලා එන්නෙ indian උන්
     
    • Like
    Reactions: War Fighter

    cold war eka adila yai ban mata hitenne.. ehema unama stability issues enawane...
     
    • Like
    Reactions: tharakaf

    Pol hora

    Well-known member
  • May 20, 2021
    1,430
    3,435
    113
    ඕවා නැගලා යන්නෙ නෑ බන්, ඕනම් දවසක් දෙකක් ඇරගෙන නවත්තයි. ඉන්දියන් උන්ට උන්ගෙ economy එක grow කරන එක වටිනවා යුද්ධෙකට ගිහින් විනාස වෙන එකට වඩා.

    ලංකාවටනම් move වෙන එකක් නෑ. උන්ගෙ scale එක අපිට කරන්න බෑ. උපරිම උන් මෙහෙට relocate කරයි temperory වගේ. නැත්තන් තව හොඳ රටවල් තියෙනවා relocate වෙනවානම්.

    මට note වෙලා තියෙනවා ලොකේ ලොකු කියලා කියන ගොඩක් කම්පනි වල ගොඩක් දේවල් india වලට outsource වෙලා කියලා. ගොඩක් වෙලාවට support/operations කියලා එන්නෙ indian උන්
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,868
    11
    3,407
    113
    ලංකාව දේසපාලන අස්ථාවර රටක් ඒක නිසා මේකට මිනිස්සු එන්නෙ නෑ. කොහොමත් ඉන්දියානු භූමියේ යුද්දයක් ගියොත් අපේ රටේ උග්‍ර ආහාර හිගයක් ඇති වෙනවා. අල නෑ ළූනු නෑ පරිප්පු නෑ තෙල් නෑ. ලයිට්නෑ කොටිම්ම සෞඛ්‍ය අංශ සකුරා රේන්ජ් වගේ වෙනවා. සෝ එහෙම රටකට ආයෝජන ගේන්නෙ ඉතිං කයිටන් වගේ පාලකොයො ඉන්න රටක් තිබ්බොත් තමයි.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,998
    20,562
    113
    හස්තිශෛලපුර
    ලංකාව දේසපාලන අස්ථාවර රටක් ඒක නිසා මේකට මිනිස්සු එන්නෙ නෑ. කොහොමත් ඉන්දියානු භූමියේ යුද්දයක් ගියොත් අපේ රටේ උග්‍ර ආහාර හිගයක් ඇති වෙනවා. අල නෑ ළූනු නෑ පරිප්පු නෑ තෙල් නෑ. ලයිට්නෑ කොටිම්ම සෞඛ්‍ය අංශ සකුරා රේන්ජ් වගේ වෙනවා. සෝ එහෙම රටකට ආයෝජන ගේන්නෙ ඉතිං කයිටන් වගේ පාලකොයො ඉන්න රටක් තිබ්බොත් තමයි.

    දේසපාලන අස්ථාවර - mokakda ban ehema kiyanne? Opposition ekak nati hindada? GoSL weda yanawaneh...

    ඉන්දියානු භූමියේ යුද්දයක් ගියොත් අපේ රටේ උග්‍ර ආහාර හිගයක් ඇති වෙනවා. අල නෑ ළූනු නෑ පරිප්පු නෑ තෙල් නෑ. ලයිට්නෑ කොටිම්ම සෞඛ්‍ය අංශ සකුරා රේන්ජ් වගේ වෙනවා. - meka nam wenne na 100% sure..
     
    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    දැන් දවස් කීපයක් තිස්සේ පකිස්ථානකාරයෝ කියනවා ඉන්දියාව ගහනවා කියලා... මෝදි කියනවා හමුදාවට තීරණ ගන්න බලය දුන්නා කියලා... පටන් ගන්න යුද්ධයක් නම් නෙමේයි වගේ
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,836
    28,727
    113
    දැන් දවස් කීපයක් තිස්සේ පකිස්ථානකාරයෝ කියනවා ඉන්දියාව ගහනවා කියලා... මෝදි කියනවා හමුදාවට තීරණ ගන්න බලය දුන්නා කියලා... පටන් ගන්න යුද්ධයක් නම් නෙමේයි වගේ
    30 n passe gahanawa kiyela tamai kiwwe