

apooo neee![]()
![]()
ohoma yalu wela hondata minissu innawa![]()
dennata dennage awabodaya thama wedagath netuwa wayasa nemei
bt gewal walin?

pissuda yako... lankawenam ehema neethi naa... Anith ratawalath naa mama hithanne...
daannat bee


gewal walin cn adinawa aniwa deffa![]()
bt ee welawedi parissamin weda karanna oni
owa monawada ban![]()
pissuda yako... lankawenam ehema neethi naa... Anith ratawalath naa mama hithanne...

machan math ehema akka kenekta adare kara
den nam e afir eka ne eya kiyanne mawa eyata malli kenekma wagelu
eth gewal walin kes ena nisa stop kare banz
ehema kisima kes ekak ne banz
mokada samahara samaja mathi mathantara nisa thamai ohoma kiyanne waradak kiyala
ADARETA KISIMA DEYAK ADALA NE NE BANZ
AGAMA JATHIYA KULA MALA USS PAHATH KAM WAYASA EWA ADALA NE


ඇත්තටම එකෙ වදක් නැහැ...... එ උනාට ලන්කාවෙ පිලිගැනිමක් තියෙනව තමන් විවහ කරගන්න කාන්තාව තමන්ට වඩා වයසින් අඩුනම් හොනදයි කියලා....... එහෙම කියන්න පොඩි හෙතු වගෙකුත් තියෙනවා......
)....


ඇත්තටම එකෙ වදක් නැහැ...... එ උනාට ලන්කාවෙ පිලිගැනිමක් තියෙනව තමන් විවහ කරගන්න කාන්තාව තමන්ට වඩා වයසින් අඩුනම් හොනදයි කියලා....... එහෙම කියන්න පොඩි හෙතු වගෙකුත් තියෙනවා......
01. දෙන්නම එක වයසෙ උනහම ගන්න තීරනවල වල අඩුපාඩු දකින්න අමරුයි....
02. ගෙදර මුලිකයා වයසින් අඩු උනහම එතෙන පොඩි නොගැලපීමක් ඇතිඑන්න පුලුවන්කම තියෙනවා......
03. අනික තමා කාන්තාවන් පිරිමින්ට වඩා ඉක්මනට වයසට යනවා..... ( දරුවන් හැදිමේ හැකියාව නැතිවෙල යනවා )එක නිසා පිරිමින් ට වඩා ඉක්මනට කාන්තාවන් සතු රූප සම්පත්තිය නැතිවෙල යනවාD එලකිරියෙ සියලුම කාන්තාවන් මට සමාවනසේක්වා
)....
කාලෙකට ඉස්සර කියවපු මුතුහර සගරාවක තිබ්බ දෙයකුයි මේ...........( දිනවකවානු නම් හරියටම මතක නෑ )
එ උනාට මගෙ මතය නම් වයසින් වඩි උනාට ගැලපෙනවනම් අව්ලක් නෑ කියන එකයි......![]()

mokada wayasin wedi unata uba kiyapu dewal godak thiranaya wenna hormone anuwa
ekama wayase aya kohchcara innawada ekinekata wenas
ekama wayasa unata pelak kolanta kalin rewula enawa kalin pelak ayata enna kal yanawa
anna ee wage tamai 
ekane kiyanne kolloහිත ඇත්නම් පත කුඩාද??
minissu hithana widiya tama 