Warella Kanna - Divya Bojana

Sandy_Fdo

Well-known member
  • Sep 12, 2021
    20,089
    23,285
    113
    IMG-20230311-142530.jpg


    Katta Karola Thel Dala, Kiri Kos, Polsambal
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,089
    23,285
    113
    Damn.. I haven’t had a home made meal for a few weeks now. If this is really your meal, I envy you. Enjoy.
    This is my lunch bro. Credits should be given to my wife. Though she has not achieved the pro level, she can do something with the aid of YT videos.

    ශැක් කිරි කොස් එක දැක්කම අපේ ආත්තම්මා ඉව්ව ඒව මතක් වෙනවා. අම්මලාට උයන්න බෑ 😪 rise and fall of the කිරි කොස්
    That era has gone ban. 🥲🥲
    ------ Post added on Mar 11, 2023 at 2:52 PM

    මෙව්වනෙ යකො කෑම
    ශහ් මරු :love: කටට කෙල ඉනුව


    කොස් තැම්බිලා මදි වගෙ ටිකා...ක් :nerd:
    Beri gathiyata enna one hari nam kirikos ban. Meka e beri gathiya ne tamai.
    ------ Post added on Mar 11, 2023 at 2:53 PM

    පරිප්පු නැතුව කොහොමද බන් කන්නෙ
    Kirikos tiyenne bro.
    ------ Post added on Mar 11, 2023 at 2:54 PM
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,688
    48,967
    113
    සේදවත්ත
    IMG-20230311-142530.jpg


    Katta Karola Thel Dala, Kiri Kos, Polsambal
    බත් වැඩී , කාබෝහයිඩ්‍රේට් කන්සප්ශන් එක කොස් නිසා තව වැඩී . පොල්සම්බෝල වල මේදය ඒවත් ග්ලුකෝස් වෙන්න කලින් මේදය ලෙස තැම්පත් වෙනවා

    අධික ස්ථුලතාවය
    දියවැඩියාව
    අධි රුධිර පීඩනය
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,089
    23,285
    113
    ඇනුවට පස්සෙද photo එක ගන්න මතක් උනේ? 🤣
    Ow ban. 😟😁

    rasa na ban fried rice wage
    😑🤢
    ------ Post added on Mar 11, 2023 at 4:57 PM

    බත් වැඩී , කාබෝහයිඩ්‍රේට් කන්සප්ශන් එක කොස් නිසා තව වැඩී . පොල්සම්බෝල වල මේදය ඒවත් ග්ලුකෝස් වෙන්න කලින් මේදය ලෙස තැම්පත් වෙනවා

    අධික ස්ථුලතාවය
    දියවැඩියාව
    අධි රුධිර පීඩනය
    E wageda ban rasa
    ------ Post added on Mar 11, 2023 at 4:58 PM

    උබට කටවල් දෙක තුනක් කෑවම නේද පොටෝ එකක් දාන්න හිතුනෙ😅😅
    කොම්බිනේශන් එක මරු👍🏻
    Kawe ne. Kanna anaddi mathsk une 🥰
    ------ Post added on Mar 11, 2023 at 4:58 PM
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    මෙව්වනෙ යකො කෑම
    ශහ් මරු :love: කටට කෙල ඉනුව


    කොස් තැම්බිලා මදි වගෙ ටිකා...ක් :nerd:

    නෑ බං.හැම කොස් ගහකම කොස් ඵකම විදිහට නෑ..මිනිස්සු වගේ තමා ඵක ඵක විදිහයි..සමහර ගස් වල කොස් විනාඩි පහෙන් දහයෙන් තැම්බෙනව.හොඳට පිටි තියෙනව.සමහර ගස් වල කොස් තැම්බෙන්න වෙලා යනව පිටි නෑ රහත් නෑ.ඒකට දේශගුණෙත් බලපානවා.පාදුක්කෙන් ඵහාට හැදෙන කොස් හොඳලු..කොස් විකුණන ඵකෙක් කිව්වේ..