warez-bb එකටත් හරි වගේ නේද...?

ruka max

Well-known member
  • Feb 22, 2007
    2,127
    399
    83
    වාඩියේ
    warez-bb එකටත් හරි වගේ නේද...?

    මුන් warez-bb එකත් බ්ලොක් කරලා වගේ නේද?:eek::eek:

    දැන් නම් එපා වෙනවා...:no::no:
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    mama hithanne
    kalin para vage warez-bb eka lankava block karala
    ape evun karana jara veda hinda
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    I think they are the one who blocked Sri Lanka :yes:

    අපේ government ගොයියො block කරන්න ,
    Warez BB කියන්නෙ මොකක්ද කියලවත් දන්නෙ නැතුව ඇති බං :P

    Anyway who care of Warez BB since there plenty of public torrents :)
     

    ruka max

    Well-known member
  • Feb 22, 2007
    2,127
    399
    83
    වාඩියේ
    එක තමයි මචන්
    ඉඳල ඉඳල මෘදුකාංගයක් බාගන්නෙත් ඕකෙන් දැන් ඒකටත් කට්ටක් කන්න එපැයි..
     

    Enn_2012

    Member
    Dec 8, 2009
    778
    85
    0
    එක තමයි මචන්
    ඉඳල ඉඳල මෘදුකාංගයක් බාගන්නෙත් ඕකෙන් දැන් ඒකටත් කට්ටක් කන්න එපැයි..

    මගේ නම් වැඩ බන් :cool:

    airtel එකෙන් යන්නේ එකෙන් නම් වැඩ :nerd: