කාලෙකට පස්සේ සිරාම යුද්ධ කතාවක් බැලුවා. සිරා කතාවක් කියන්නේ ඇත්තටම සටනක් වෙන හැටි පෙන්වන කතාවක්.
ඉරාක යුද්ධයේදි ඇමරිකානු හමුදා බට ඛණ්ඩයක් මුහුණ දෙන සත්‍ය සිදුවිමක් පාදක කරගෙනයි මේ කතාව නිර්මාණය වෙලා තියෙන්නෙ. මිෂන් එකකට යන කණ්ඩායමකට නොසිතු ලෙස ගැටුමකට මැදි වෙනවා.
පැය 1.30 කතාවක්. සැම දර්ශණයක්ම සත්‍ය සිදුවිමට සමාන ලෙස හදන්න නිෂ්පාදක මණ්ඩලය උත්සහ කරලා තියනවා. හිතේ යුද්ධයක් කිව්වාම මතු වෙන්නේ දිවි පරුදුවට තබා සටන් කරන විරයෝ වෙන්න පුලුවන්. නමුත් අවසානේ ඒත් මිනිස්සු. මිනිස්සු අනතුරකදි හැසිරෙන විදිහ මනාවට මෙයින් පෙන්වනවා.
YTS එකේ තියනවා. යුධකාමි රසිකයෙක් නම් බැලුවට පාඩු නැ.
Warfare
2025
English
IMDB 7.5