Link - https://psa.wf/movie/warfare-2025/
![]()
Link - https://psa.wf/movie/warfare-2025/
@Reincarnator Direct Link Plz
------ Post added on May 6, 2025 at 12:50 PM
Lagadi awa war ewagen balapu set une 1917 vtraiමේක සෙට්ද බන්? ඉන්න උන් navy seals කියලා නේද කියන්නෙ? යකෝ පොඩි කෙල්ලො වගේනෙ බන් උන්ගෙ acting. saving private ryan copy කරන්න ගියා වගේ තමා මටනම් හිතෙන්නෙ.![]()
![]()
මිනිසුන්ගෙ එක එක taste තියෙන්නෙ. මටත් සෙට් නෑ. මුන් කියන්නෙ මේක උනෙ navy sealsලට කියලා, ඒත් මටනම් හිතෙන්නෙ ඕක normal soldiersලට උන දෙයක් වගේ. යකෝ පොඩි ගෑනු ටික වගේ අඬනවනේ බන් මුන්. මම අද වෙනකන් දැකලා නෑ කොහේවත් navy sealsල වෙච්ච් උන් ඔච්චර වීක් චරිත කියලා කියනවා.ගොබ්බ ෆිල්ම් එකක් බලන්න එපා . ෆිල්ම් එකම එක ගෙයක් අස්සේ තියෙන්නේ මෙලෝ රහක් නෑ
කිසිම ස්ටෝරියක් නෑ පින් ඩවුන් උන සෙට් එකක් ඊවැක් එකක් යන්න ගිහින් බොම්බයක් කනවා , උන්ව බේරගන්න වෙන ටිම් එකක් එනවා බේරගෙන අරන් යනවා ඔච්චරයි ෆිල්ම් එක . දෙන්නෙක්ට බරපතලයි. හෙන ලාබෙට ගහපු ෆිල්ම් එකක්.මිනිසුන්ගෙ එක එක taste තියෙන්නෙ. මටත් සෙට් නෑ. මුන් කියන්නෙ මේක උනෙ navy sealsලට කියලා, ඒත් මටනම් හිතෙන්නෙ ඕක normal soldiersලට උන දෙයක් වගේ. යකෝ පොඩි ගෑනු ටික වගේ අඬනවනේ බන් මුන්. මම අද වෙනකන් දැකලා නෑ කොහේවත් navy sealsල වෙච්ච් උන් ඔච්චර වීක් චරිත කියලා කියනවා.
වැඩි හරියක් තියෙන්නෙ උන් ටික අඬන විදිය, audience එක "that is the realism of war ගාගෙන බලනවා, film එක හදපු උන් "මුන් නම් අමු හරක්" කියලා සල්ලි ටික ගනන් කරනවාකිසිම ස්ටෝරියක් නෑ පින් ඩවුන් උන සෙට් එකක් ඊවැක් එකක් යන්න ගිහින් බොම්බයක් කනවා , උන්ව බේරගන්න වෙන ටිම් එකක් එනවා බේරගෙන අරන් යනවා ඔච්චරයි ෆිල්ම් එක . දෙන්නෙක්ට බරපතලයි. හෙන ලාබෙට ගහපු ෆිල්ම් එකක්.
තියටස් වල නම් මම දැක්කේ නෑ ,මාත් ටොරන්ට් එකක් බෑවේවැඩි හරියක් තියෙන්නෙ උන් ටික අඬන විදිය, audience එක "that is the realism of war ගාගෙන බලනවා, film එක හදපු උන් "මුන් නම් අමු හරක්" කියලා සල්ලි ටික ගනන් කරනවා![]()
![]()
බලන්ට කියලා හිතාන wash එකක් දාලා ආවා විතරයි මගේ සුන්දරයෝගොබ්බ ෆිල්ම් එකක් බලන්න එපා . ෆිල්ම් එකම එක ගෙයක් අස්සේ තියෙන්නේ මෙලෝ රහක් නෑ
man baluwa loku gatiyak naමේක සෙට්ද බන්? ඉන්න උන් navy seals කියලා නේද කියන්නෙ? යකෝ පොඩි කෙල්ලො වගේනෙ බන් උන්ගෙ acting. saving private ryan copy කරන්න ගියා වගේ තමා මටනම් හිතෙන්නෙ.![]()
![]()
Seal Team members ලා බයවෙලා අඩනවා? Practically පිලිගන්න අමාරුයි. හැබැයි ඔය battle එක වුනේ රමාඩි වල නේද? රමාඩි and ෆලූජා කියන්නේ Iraq වල US forces වලට හොදටම පෝරියල් එක සෙට් වුන නගර දෙකක්වැඩි හරියක් තියෙන්නෙ උන් ටික අඬන විදිය, audience එක "that is the realism of war ගාගෙන බලනවා, film එක හදපු උන් "මුන් නම් අමු හරක්" කියලා සල්ලි ටික ගනන් කරනවා![]()
![]()
real stories උඩ බේස් වෙච්ච ඕන තරම් seal teams ගැන film තියෙනවා. ඔය එකකවත් උන්ව මෙහෙම හෙන weak potrait කරලා නෑ. නස්පුක් වෙන්න කාපු ඒවලවත් ඔහොම නෑ.Seal Team members ලා බයවෙලා අඩනවා? Practically පිලිගන්න අමාරුයි. හැබැයි ඔය battle එක වුනේ රමාඩි වල නේද? රමාඩි and ෆලූජා කියන්නේ Iraq වල US forces වලට හොදටම පෝරියල් එක සෙට් වුන නගර දෙකක්
real stories උඩ බේස් වෙච්ච ඕන තරම් seal teams ගැන film තියෙනවා. ඔය එකකවත් උන්ව මෙහෙම හෙන weak potrait කරලා නෑ. නස්පුක් වෙන්න කාපු ඒවලවත් ඔහොම නෑ.
එක්කො මුන් මේක උන්ගෙ ඔලුවෙ උන් උන්ව දැක්ක විදිය හිතලා හදපු එකක්ද දන්නෙ නෑ. හෙන ආර්ට් පිස්සෙක්ට ඇරෙන්න ඕක enjoy කරන්න බෑ.
Anti war propaganda. realtime බලන්න ඕනම් බලපන් ලංකාවෙ පරන යුද්ද video reports ඒවල උන්වත් ඔහොම පොන්න පැටව් වගෙ දඟලන්නෙ නෑ. මුන් ඕනකමින් navy seals කියලා දාලා හෙන ගෑනු සෙට් එකක් රඟපාන්න දැම්මා වගේඕකෙ සීන් එක තියෙන්නෙ ඕක රියල් ටයිම්, යන්නෙ ඇත්ත සිද්දියෙ පැය එකහමාරම තමයි අපි ෆිල්ම් එක විදියට බලන්නෙ. එතන හිටපු උන්ගෙ රියල් මෙමරි බේස් කරන් හදල තියෙන්නෙ. නිර්වද්‍යතාවය වැඩි කරන්න එකම සිද්දිය අඩුම දෙන්නෙක්ගෙන් වත් තනි තනිවම ඉන්ටර්වීව් කරල ක්‍රොස්චෙක් කරල තමයි අරන් තියෙන්නෙ