Wariyapoloa Girl UPDATE!

cuteoz

Well-known member
  • Jan 29, 2009
    8,996
    1,550
    113
    ayyo wena wedak nedda minissu meyata mechchara publicity denne, nikan meya witharak mekata balapala wage. Eetath wada News1st Neth FM lu, kanthawak kianne adarshaya geniyanne one, meya nikan katha kalu martha stewart wenna hadanawa.
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    මචන් මම වෙන රටක ඉන්නේ ඉතින් මට ලoකවේ වෙලාවෙන් 11 පැයක් පස්සෙන් වගේ ඉන්නේ මම එලකිරිය හොදට අධ්‍යනය කර ( මට වෙන වැඩ නැහැ ලොල් )

    ඉතින් එලකිරියට එන සෙට් 3 ක් ඉන්නවා වෙලාවල් 3 කට
    එකෙනුත් උන් 2 කකට බැදිලා

    1 ) පරන ත්‍රෙඩ් බලන්නේ නැතුව ඔහේ දාගෙන යනවා
    2 පරණ එවා බලලා උඩට ගන්නවා

    අයියෝ ඉතින් මම නම් කියන්නේ පොඩ්ඩක් නිව් ත්‍රඩ් බලපන්කෝ මචංලා ඔය උබලගේ ප්‍රොෆයිල් පිච් තියන තැන් නිව් පොස්ට් කියලා එන්නෙ එක ක්ලික් කරපන්කෝ​
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    මචන් මම වෙන රටක ඉන්නේ ඉතින් මට ලoකවේ වෙලාවෙන් 11 පැයක් පස්සෙන් වගේ ඉන්නේ මම එලකිරිය හොදට අධ්‍යනය කර ( මට වෙන වැඩ නැහැ ලොල් )

    ඉතින් එලකිරියට එන සෙට් 3 ක් ඉන්නවා වෙලාවල් 3 කට
    එකෙනුත් උන් 2 කකට බැදිලා

    1 ) පරන ත්‍රෙඩ් බලන්නේ නැතුව ඔහේ දාගෙන යනවා
    2 පරණ එවා බලලා උඩට ගන්නවා

    අයියෝ ඉතින් මම නම් කියන්නේ පොඩ්ඩක් නිව් ත්‍රඩ් බලපන්කෝ මචංලා ඔය උබලගේ ප්‍රොෆයිල් පිච් තියන තැන් නිව් පොස්ට් කියලා එන්නෙ එක ක්ලික් කරපන්කෝ​
    Ochara hukanne nethiwa "repost" kiuwanam iwarane...:dull: