Warm Steam

nmcjanaka

Well-known member
  • Jul 22, 2014
    886
    340
    63
    142653977_3970340092997073_8506461382236523802_o.jpg
    143535080_3970340086330407_3486409159629841260_o (1).jpg


    හැමෝම බලන්නේ කොරෝනා වසන්ගතයෙන් ගැලවෙන්නේ කොහොමද කියලා...වෛද්‍යවරුන්ගේ නිර්දේශය අනුව හොද පිලියමක් තමයි දවසට හතර පස් වතාවක් ස්ටීම් කරන එක. හැබැයි ඔයාලගෙ කාර්‍ය බහුල ජීවිතයත් එක්ක වතුර මුට්ටි රත් කර කර ස්ටීම් කරන එක හරිම ගැටලුවක් නේද? ඒ මොනවත් නැතුව ඉතාමත්ම ලේසියෙන් ස්ටීම් කරගන්න ඔන්න අපි හදුන්වල දීල තියෙනවා හොදම හොද ස්ටීමර් එකක්. මේක පාවිච්චි කරන්න සහ රැගෙන යන්න හරිම ලේසී.
    විනාඩි 3ක් වගේ පොඩි කාලයක් ඇතුලත හොදින් ජල වාශ්ප පිටවෙනව. ඉතින් ඔයාට තියෙන්නෙ මේ ස්ටීමර් එකට අගල් 8ක් පමන දුරින් ඉදන් නාසයෙන් සහ කටින් හොදින් හුස්ම ගන්න එක සහ හුස්ම පිට කරන එක. මේ විදියට දවසට තුන් වතාවක් හෝ හතර වතාවක් ස්ටීම් කිරීම ඉතාමත්ම හොදයි.
    මෙය පහසුවෙන් රැගෙන යා හැකි නිසා ඔබට නිවසේදී මෙන්ම කාර්‍යාලයේදී ඉතාමත්ම පහසුවෙන් ස්ටීම් කරගන්න පුලුවන්.
    ස්ටීමර් එකකින් අපි කොරෝනා වලින් විතරක් නෙවෙයි ආරක්ශා වෙන්නෙ..අපිට හෙබිරිස්සාව, ඔලුව කැක්කුම, පීනස, වීස් එක වැනි තත්වයන් තියෙනවනම් ඒ සදහා දේශීය අයුර්වේද ක්‍රමයේත් ස්ටීම් කිරීම අනුමත ක්‍රමයක්. ඒ වගේම පොඩි කාලෙ ඉදන් ඔයාල දන්නව අපිට අපේ අම්මල අච්චිල ස්ටීම් කරන එක නේද කලේ? මේ ස්ටීමර් එකටත් දෙහි කොල දාන්න පුලුවන්, බෙලි කොල දාන්න පුලුවන්...ස්ටීම් කරන්න අවශ්‍ය ඕනෑම කොලයක් පොඩි කරල මෙය තුලට දාන්න පුලුවන්.
    ඒවගේම මේ දවස්වල ඕගොල්ලෝ මාස්ක් පිරිසිදු කරන්න මොකද කරන්නෙ? සමහරු මාස්ක් එක හෝදනවා..සමහරු මාස්ක් එක සනිටයිසර් කරනවා..ඔයා දාන්නවද ඒකෙන් මාස්ක් එකේ කොලිටි එක අඩු වෙනව කියල? හැබැයි මාස්ක් එක ස්ටීම් කරනවනම් මාස්ක් එකේ කොලිටි එක ආරක්ශා කරගෙනම මාස්ක් එක පිරිසිදු කරගන්න පුලුවන්..
    මෙය තුලින් සෙල්සියස් අන්ශක 100කට වඩා වැඩි උශ්නත්වයක් පිටවන නිසා කොරෝනා වයිරස් එක විනාශ වීම අනිවාර්‍යෙන්ම සිදුවන කරුනක්.
    ඉතින් මෙවැනි වාසි රැසක් තියෙන මෙම ස්ටීමර් එක මිලදී ගැනීමට දැන්ම අපිට කතා කරන්න...
     
    • Like
    Reactions: hodakolla