professional cricket players කියලා කියාගන්නේ. කාලකන්නි අඩුම ගානේ professional කියන එකේ තේරුමවත් දන්නේ නැ. පිනට ගහනවා නම් ප්‍රශ්නයක් නැ. පඩි ගන්නවනේ. ඒ අරගෙන බිලා පිස්සු නටනවා. බලපන්කො අපේ උන්ගේ හැටි බඩවල් කලගෙඩි වගේ. රිලාසිරි කිව්වා කතාව ඇත්ත තමයි. මාලිංග හිතන් ඉන්නේ උ හෙන පොර කියලා.
බලපන්කො ඉන්දියාවේ උන් කැපවෙලා ගහන හැටි. උන් කොච්චර ප්‍රස්ක්ටිස් කරනවද ? අපේ උන් බඩු ගහනවා. අරුන් ක්‍රිකට් ගහනව. ඊලග පාර wc එකට යන්නවත් පුළුවන් වෙයිද ?
සංගා සහ මහේල තමයි මේවට වග කියන්න ඕනේ. පොඩි උන්ට ඉස්සරහට එන්න දුන්නේ නැ. දැන් උන් ගියාම පොඩි උන් එනවා උන්ට අත්දැකීම් නෑ