WARNING:සියලු.දෙනා.වෙත

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Lambo race balan inna beri una

    uba hitanwa ewa balan hitiya me wage dewal nati wela tibenna tibba kiyala lol ubalath ane manda... marila ipadila wagene kata karanne... :dull: balaya ganna onama deyak karana eungen meta wada wensak balaporothuwenawanam ubala thama dawal heena dakinawa kiyala kiyanna puluwan.. :lol:
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    මේ වගේ වෙලාවක ඕවා ගැන දැනුවත් කරන්න තියෙන්නේ බුකිය විතරයි.:dull:
    කොහෙද අර යකා ඒක බ්ලොක් කර ගත්තු ගමන්මනේ..:angry:

    මේවා කියවන අය පුලුවන් තරම් තමන්ගේ යාලුවෝ සහ සහෝදරයෝ මේ ගැන දැනුවත් කරන්න බලන්න..:yes: සමහරු කියනවා කපලා කොටලා යනකන් ඉන්න උඹලා පො@#යොද කියලා..:angry: ඒවුනාට පිරිම කම පෙන්නන්නවත්, බලපුලුවන්කාර කම් පෙන්නන්නවත් හොඳ වෙලාවක් නෙමෙයි මේක.. :dull:
    මොළේ කල්පනා කරලා සෑහෙන ඉවසීමෙන් වැඩ කරන්න ඕන වෙලාවක්.. :rolleyes:
    සිංහල කොල්ලෙක් ඇතුළට ගියොත් ආයේ පොලිස් බංකුවේ එළි වෙනකන් තපින්නේ උගේ දෙමවුපියෝ විතරයි.. ඒකත් පොලිසියේ ලොකු ලයින් බල බල වඳුරු කුණුහරුප අහන ගමන්..:sorry:
    අපේම උනුත් සමහර විට ඇතුළට ගිය එකාටම වරද පටවන්න බලයි අහිංසක මුස්ලිම් උන්ට ගැහුවා කිය කිය..:baffled:
    මේ වෙලාවේ මුස්ලිම් එකෙක්ගේ ඇඟේ හැපුණත් ඒකටත් සිංහල උන් තමයි වැරදි..:baffled: පේනවනේ රජයේ සිංහල කියා ගත්තු ඇමතිලත් අරින්නේ කාටද කියලා..:angry:

    ඒ නිසා පුලුවන් තරම් පරෙස්සමෙන්, ඉවසීමෙන් වැඩ කරන්න වෙනවා හැමෝටම.. තමන්ගේ කෙනෙකුට හරි, ලඟම කෙනෙකුට හරි හාණියක් කළාම මරාගෙන මැරෙන්න තරම් තරහක් එනව තමයි.. ඒත් ඒ වෙලාවට අපි හැසිරෙන විදිහ අපේ මුලු මහත් ජාතියටම බලපානවා මේ වෙලාවේ.. මොකද කිසිම දේශපාලකයෙක් මේ වෙද්දී අපේ පැත්තට නෑ..:sorry:



    Currently all GSM calls, SMS and mobile data blocked in NWP province and Gampaha.:yes:
     
    Last edited:

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    Is this done by M-brothers or the government?
    I saw in news that they had some gadgets to block communication around the area.​

    ඔය පොඩි රවුටර් වගෙ කැලි වලින් gsm ටවර් ජැම් කරන්න බැ, පුකෙ ආන්ඩුවෙ උන්ගෙ වැඩක්, ටවර් ඔෆ් කරන්න කියන්න ඇති
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔය පොඩි රවුටර් වගෙ කැලි වලින් gsm ටවර් ජැම් කරන්න බැ, පුකෙ ආන්ඩුවෙ උන්ගෙ වැඩක්, ටවර් ඔෆ් කරන්න කියන්න ඇති

    :yes:
     

    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,031
    251
    63
    උබලා ඔය ගිලින්නෙ ආන්ඩුවෙ ලනුවක්✋��

    කුරුණෑගල විතරක් නෙවෙයි

    මුලු ලන්කාවේම සින්හල කොල්ලනේ..��������

    සින්හල අපේ උවමනාවට තම්බින්ට ගහනවා නන් ගහන්නෙ අද නෙවෙයි ගිය මාසෙ 22වෙනිදා.. ඒක උබත් දන්නවා මමත් දන්නවා

    ඒත් සින්හල බෞද්ධයන් වගේම කතෝලික උනුත් ඉවසන් ඉදියා. ඒ කේන්තිය අද වෙද්දි කොහොමටවත් හිතේ නෑ..

    මේක කාගේ හෝ උවමනාවකට උබලා අපි කුලප්පු කරලා රටේ කොල්ලන්ගෙ ජීවිත විනාස කරන්න කාලකණ්ණි දේශපාලුවන්ගෙ ප්ලෑන් එකකි

    කරුනාකරලා තේරුම් ගන්න..✋��

    මේ අවස්ථාවේ තම්බියා උබේ කඩේට ගල් ගසන්නේ හෝ උබට කඩුව දිගු කරන්නේ නැත..✋��

    නිවී තිබු අප අවුස්සන්නේ නගර වලට රෑට හොරෙන් පැමින සින්හල කඩ දෙක තුනක් කුඩු කරලා අවුස්සන්න දගලන දේශපාලුවන්ගෙ එකම අරමුන තවත් කලු ජූලියකි..��������



    රෙප් එපා, ඔනි නම් දෙන්නම්. බුම්ප් කරපල්ලා, මිනිස්සු දැනුවත් කරපල්ලා.....

    :yes:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    අද (14) දිනයේ දී වයඹ පළාතේ පාසල් ක්‍රියාත්මක නොවන බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙනවා.
    වයඹ පළාතට නැවත දැනුම් දෙන තුරු පොලිස් ඇඳිරි නිතිය පැනවීමට පියවර ගැනීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි අධ්‍යාපන අමාත්‍යාංශයේ බලධාරියෙකු සඳහන් කළේ.
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,503
    8,696
    113
    සහරන් කරට වඩා ලොකු විනාසයක් මේ දේශපාලුවෝ ඔලුවේ තියන රගන සක්කිලි කරනවා.
    83 කරෙත් ඕකම තම, උන්ට ඕන ප්‍රස්නයක් ඇති කරලා කඩ,ගෙවල් කලා හොරකම් කරන්න...