Warning: GORE. Ubala mewa walata asa karaata balapanko anithya thaava.

Candid-B

Well-known member
  • Apr 25, 2019
    36,016
    1
    63,359
    113
    Mother Earth
    :no:UBANAM HADENNE NAHA
    නෑ බන් මම එහෙම එකෙක් නෙමෙයි. මම මොනා කිව්වත් මගේ හිත පාලනය කරන් ඉන්න මම දන්නවා. කවුරුවත් කියන දේවල් වලින් කාවවත් judge කරන්න යන්න එපා. හොඳට කතා කරන මනුස්සයගේ හිතේ වෙන්න පුළුවන් සමහර විට දරුණුම සිතුවිලි ඇත්තෙ. සමහරවිට කුණුහරප කියන අනිත් අයට බනින මිනිස්සු වෙන්න පුළුවන් හිත ඇතුලෙන් හොඳ සිතුවිලි ඇත්තෙ. 🤷‍♂️
     
    • Love
    Reactions: Rahu Asurendra